House for Sale in Dematagoda , Colombo 09
මාසිකව රු. 191,250කට වැඩි සහතික ආදායමක් ගෙන දෙන, කොළඹ 09, දෙමටගොඩින් ආයෝජන වටිනාකමකින් යුතු නිවසක් විකිණීමට.
පදිංචියට මෙන්ම දේපල ආයෝජනයක් සොයන ඔබ සඳහාම විශේෂ අවස්ථාවක්!
ඔබ මේ නිවස මිලදී ගත් පළමු මොහොතේ සිටම, එය වෙනත් කෙනෙකුට කුලියට දීමට පෙර සිටම, ස්ථාවර ආදායමක් ඔබට හිමි වේ. නිවසේ වහලය මත ඇති මොබිටෙල් කුළුණ මගින් මසකට රු. 41,250ක සහතික කළ ආදායමක් නොකඩවා ලැබෙනවා ඇත.
මෙම නිවස මහල් තුනකින් සහ නිදන කාමර හයකින් සමන්විත වන අතර, නාන කාමර හයක් ද ඇතුළත් වේ.
බිම් මහල හා උඩ මහල සම්පූර්ණයෙන්ම ස්වාධීන ඒකක දෙකක් ලෙස බෙදී වෙන් වෙන් වශයෙන් පදිංචි වීමට සහ කුලියට දීමට ඉතාමත් සුදුසුය. ඒවාට වෙන වෙනම ඇතුළු වීමේ පහසුකම් සහ වෙනම පඩිපෙළවල් පවා ඇත.
නිවස කුලියට දීමෙන් මසකට රු. 150,000ක පමණ ආදායමක් උපයා ගත හැකි අතර, එම කුලී මුදල සමඟ ටෙලිකොම් කුළුණේ ආදායම එකතු වීමෙන් මසකට රු. 191,250කට වැඩි මුදලක් ඔබට සහතික වශයෙන්ම ලැබෙනු ඇත.
විශේෂ පහසුකම්:
පිරිසිදු සින්නක්කර ඔප්පු (Clear Freehold Deed).
CCTV ආරක්ෂක කැමරා පද්ධතියක්, රූෆ් ටොප් ෆෑන් සහ බැල්කනි පහසුකම්.
දෙමටගොඩ හන්දියට ඉතා ආසන්නව පිහිටා ඇත. බොරැල්ල, පිටකොටුව සහ පෑලියගොඩ වැනි නගරවලට මිනිත්තු කිහිපයකින් ළඟා විය හැකි ඉතා උපායමාර්ගික ස්ථානයක පිහිටා ඇත.
නාලන්ද, ආනන්ද, වෙස්ලි, මියුසියස්, දේවි බාලිකා වැනි ප්රධාන පාසල්වලට සහ ජාතික රෝහල, ඇසිරි සෙන්ට්රල් රෝහල් වැනි ප්රධාන රෝහල්වලට ඉතා පහසුවෙන් ළඟා විය හැක.
කාගිල්ස්, කීල්ස්, ආර්පිකෝ, ලාෆ්ස් සහ ග්ලෝමාර් වැනි ප්රධාන සුපිරි වෙළඳසැල් අතේ දුරින් පිහිටා ඇත.
මෙම දේපලෙහි මිල රු. 52,000,000ක් වන අතර, සැබෑ ගැනුම්කරුවන් සමඟ මිල සාකච්ඡා කරගත හැක.
A house for sale in Dematagoda, Colombo 09, with a guaranteed monthly income of over Rs. 191,250.
A special opportunity for those of you looking for a residence or property investment!
You will receive a steady income from the moment you buy this house, even before you rent it out to someone else. The Mobitel tower on the roof of the house will provide a guaranteed monthly income of Rs. 41,250.
This house consists of three floors and six bedrooms, including six bathrooms.
The ground floor and the upper floor are divided into two completely independent units, ideal for living and renting out separately. They have separate entrances and even separate staircases.
You can earn an income of about Rs. 150,000 per month by renting out the house, and when you add that rental income to the telecom tower, you will definitely get more than Rs. 191,250 per month.
Special facilities:
Clear Freehold Deed.
CCTV security camera system, roof top fan and balcony facilities.
Located very close to Dematagoda Junction. Located in a very strategic location where towns like Borella, Pettah and Peliyagoda can be reached within a few minutes.
Major schools like Nalanda, Ananda, Wesley, Musius, Devi Balika and major hospitals like National Hospital, Asiri Central Hospital are within easy reach.
Major supermarkets like Cargills, Keells, Arpico, Laughs and Glomar are within easy reach.
The price of this property is Rs. 52,000,000, and the price is negotiable with genuine buyers.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

House for Sale in Colombo 09, Dematagoda
படுக்கை: 3 | குளியல்: 1அங்கத்துவம்கொழும்பு, வீடுகள் விற்பனைக்குரூ 52,500,00022 நாள்
House for Sale – Dematagoda, Colombo 09
படுக்கை: 3 | குளியல்: 3அங்கத்துவம்கொழும்பு, வீடுகள் விற்பனைக்குரூ 85,000,0002 நாள்
House for Sale in Dematagoda, Colombo 09 – Prime City Location
படுக்கை: 2 | குளியல்: 2அங்கத்துவம்கொழும்பு, வீடுகள் விற்பனைக்குரூ 30,000,00025 நாள்
House For Sale In Dematagoda, Colombo 09(HO-COL09-211)
படுக்கை: 3 | குளியல்: 1அங்கத்துவம்கொழும்பு, வீடுகள் விற்பனைக்குரூ 54,000,00011 நாள்