More Details Reference No: H – 225
දෙල්දූව - වාද්දුව
බණ්ඩාරගම කළුතර පාරට 400m ක් පමණ දුරින් දෙල්දූව පන්සල පාරෙහි පිහිටි පර්චස් 10ක ඉඩමෙහි ඉදිකළ අංග සම්පුර්ණ නිවස විකිණිමට.
කාමර 02
කෑම කාමරය
සාලය
මුළුතැන්ගෙය
නාන කාමර 01
නේවාසික භාවිතයට සුදුසුයි.
නල ජලය.
විදුලිය.
මුළු වටිනාකම - රු.9,300,000/-
(මිල ගණන් සාකච්චා කල හැක)
(බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි)
(විස්තර දැනගැනීම සදහා කාර්යාල වෙලාවන්හිදී අමතන්න.)
*අතරමැදියන් නොමැතිව හිමිකරු සහ අප ආයතනය මගින් විකුණුම් එකගතාවය මත ප්‍රචාරණය කරනු ලබන දැන්වීමකි
*තොරතුරු ලබාගෙන ගොස්,මිලදී ගැනීමට උත්සහ කිරීම , විකුණා දී කොමිස් මුදල් ලබා ගැනීමට උත්සහ කිරීම , නීතිමය කටයුත්තකට හේතු විය හැකිය.
Delduwa - Wadduwa
A fully furnished house for sale built on a 10-perch plot of land located on Delduwa Temple Road, about 400m from the Bandaragama-Kalutara Road.
02 Rooms
Dining room
Living room
Kitchen.
01 Bathroom
Suitable for residential use.
Tap water.
Electricity.
Total Value – Rs 9,300,000/-
(Prices are negotiable)
(Brokers are unnecessary.)
Contact us during office hours for details
*An advertisement advertised by the owner and us on the basis of sales agreement without intermediaries
*Taking information and trying to buy, selling and trying to get commission can lead to legal action.
(The institute is closed on Sundays and Poya days.)
GYR PROPERTY DEVELOPERS (PVT) LTD
No : 151/A,
Horana Road,Wekada,
Panadura.