📌ස්ථානය -බියගම
🪙මිල - ලක්ෂ 285/=
✅නව නුවර මාර්ගයට 50m
✅බියගම අයොජන කාලාපයට 03 කිමි
✅කඩුවෙල හයිවෙ එකට 03 කිමි
✅ඉතා වටිනා නවීන නිවාසය.
✅.සුපිරි ශක්තිමත් අංග සම්පූර්ණ ගෙයක් හා ඉඩමක් සොයන ඔබටයි.
කාමර 05
නාන කාමර 02
අඩි 20 ඇතුලත කොන්ක්‍රීට් මාර්ග පද්ධතිය
සියලු අනුමැතිය සහිතයි
වර්ග අඩි 2000
ටයිල් ගෙබිම , පිනිෂින් වහල,
ඉදිරි පස හා පිටුපස වැරෙන්ඩා 02
බැල්කනි 03
සියල් සපිරි සුපිරි නේවාසික පරිසරයක පදිංචියට ඔබටත් අවස්ථාවක් ...
බියගම නව නුවර පාරට මිටර් 50 ක් නුදුරින්
පර්චස් 15 ඉඩම සහිත දෙමහල් නිවස
* කඩුවෙල අන්තර් හුවමාරුවට 3 කි.මි
*මිටර් 200 ක් දුරින් ප්‍රධාන පෙලේ සුපිරි වෙලෙඳසල් (keells & Cargills )
*පාසල් , රෝහල මිටර් 300 දුරින්
*බියගම ආයෝජන කලාපයට කි.මි 03
මිල ලක්ෂ 285*
(මිල ගනන් සාකච්ඡා කල හැක ) ඉතා හදිසි මුුල්යය අවශ්‍යයතාවයක් මත කඩිනමින් විකුණන බැවින් සත්‍ය ගැණුම්කරුටත් පමනක් අමතන්න ,අයිතිකරු හා ගැණුම්කරුවන් පමණක් සමිබන්ධවන සාධාරණ ගනුදෙනුවකට ඇරයුම් ..
✅15 perches
✅05 Bedrooms
✅02 Barthrooms
✅2000Square feet Terrace
✅Full Tilled
✅Car parking Space 5
⭕සියලුම ලියකියවිලි අනුමතයි
⭕ කාපට් යෙදූ පුළුල් මාර්ග සහිතව
⭕ලිං ජලය
✅ වැඩි විස්තර සඳහා අමතන්න
⭕බැංකු ලොන් අනුමතයි
💰 ලක්ශ 285
☎