🏡 අම්බලන්තොට නිවසක් විකිණීමට ඇත (SSPH-104)
🔸 ලිපිනය - 62/10B,රෝහල පාර, අම්බලන්තොට.
🔸 දෙමහල් නිවස
🔸 පර්චස් -20
🔸 නිදන කාමර - 05
🔸 නාන කාමර - 02
🔸 වට තාප්ප සහිත ගේට්ටු දමා ඇත
🔸 පහල තට්ටුව,වැරන්ඩා එක,නාන කාමර සියල්ලම සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
🔸 වර්ග අඩි -2400
🔸 අම්බලන්තොට නගරයට - 400m
🔸 ථේරපුත්ත ජාතික පාසලට - 150m
🔸 අම්බලන්තොට රෝහල, ලංකා බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව සහ වෛද්‍ය මධ්‍යස්ථාන වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි පරිසරයක පිහිටා ඇත
🔸 නිදහස් හා සාමකාමී පරිසරය
🔸 මිල සාකච්ඡා කළ හැකිය
🔸 නිරවුල් ඔප්පු
----------------------------------------------
🏡 House for sale in Ambalantota (SSPH-104)
🔸 Address - 62/10B, Hospital Road, Ambalantota.
🔸 Two-storey house
🔸 Perches - 20
🔸 Bedrooms - 05
🔸 Bathrooms - 02
🔸 Walls with gates
🔸 Ground floor, veranda, bathrooms all fully tiled
🔸 Sq ft -2400
🔸 To Ambalantota town - 400m
🔸 To Theraputta National School - 150m
🔸 Located in an environment with easy access to Ambalantota Hospital, Bank of Ceylon, National Savings Bank and medical centers.
🔸 Free and peaceful environment
🔸 Price is negotiable
🔸 Clear deeds