ගම්පහ හේනේගම 202 ගම්පහ කිරිඳිවැල පාරට ඇවිදින දුරින් විළිඹුල ,
ඉඩම පර්චස් 12.5 , කාමර 2 ක් ටයිල් කරලා, කුස්සිය ටයිල් කරලා, වැසිකිළිය ටයිල් කරලා,
ඉතිරි අත්තිවාරම තට්ටු 3 ට බේස් යොදා ඇත. කනු උස්සා බිත්ති බැඳලා, අවශ්‍ය නම් වහල ගසා අවසන් කර ගත හැකිය, ජලය පිරි ළිඳ ඇත ,
කඩවත මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය අයත්,
සැලසුම අනුමත කර ඇත, බැංකුව පිළිගත් නිරවුල් ඔප්පුව ,
නිසංසල වටපිටාව නිදහසේ ජීවත්වීමට පුළුවන් ,
කඩවත හයිවේ පිවිසුම ට විනාඩි 20 යි ,
වැලිවේරිය නගරයට විනාඩි 7 යි ,
මිරිස්වත්ත නගරයට විනාඩි 10 යි,
යක්කල නගරයට විනාඩි 10 යි ,
කාගිල්ස් food city , supercentre, cepetco ඉන්ධන පිරවුම්හල , යන්ත්‍ර සූත්‍ර සමාගම , මහාපරිමාණ ලී ගෙන්වන සමාගම, මහාපරිමාණ ලී මෝල, සිමෙන්ති agency, auto service එක, බියගම වෙළඳ කලාපයේ බස් රථ සේවා, උත්සව ශාලාව,
මහගමසේකර මධ්‍ය මහා විද්‍යාලය, central collage එක, මහාබෝධි විද්‍යාලය, කණිෂ්ඨ විද්‍යාලය, පෙර පාසල්, යන පහසුකම් අතේ දුරින්
වැඩුණු කොස් ගස් 1 ඇත, අඹ ගස් 2 ඇත, තේක්ක ගස් 4 හොඳින් වැඩී ඇත,