ජා-ඇල ඒකල Ranasingha homes නිවාස සංකීර්ණයේ ඔබට සිතැඟි පරිදි, අලංකාර ,නවීන පන්නයේ, සියලු පහසුකම් සහිත නිවසක් විකිණීමට ඇත.
⚡️උසස් අමුද්‍රව්‍ය යොදා ප්‍රමිතියට නිපදවූ නිවසකි.
⚡️සම්පූර්ණ නිවස තාප්ප වලින් වටකර ඇත.
⚡️නිස්කලංක පරිසරයකි
⚡️ටයිල් කර සිවිලින් සවිකර ඇත
⚡️නිදන කාමර 02
⚡️පැන්ට්‍රිය සමග මුලුතැන්ගෙය සහිතය
⚡️TV area
⚡️නාන කාමර 02
⚡️විශාල සාලය
⚡️නළ ජල පහසුකම්
⚡️තෙකලා විදුලිය
⚡️කුඩාදරුවන්ට සෙල්ලම් කිරීමට උද්‍යානයක්ද සහිතයි (Playground)
⚡️අනුමත නිරවුල් ඔප්පු තිරප්පු.
සෑම දිශාවකටම පහසුවෙන් ළගා විය හැකි ප්‍රදාන මාර්ගයන් සහිතයි.
📌03 km ජා-ඇල නගරයට සහ අදිවේගී පිවිසුමට
📌09km කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට
👨🏼💻Through Owners, Call or Whatsapp
👇🏾Genuine Buyers Only..