ගාල්ල ප්රධාන බස් නැවතුමට මීටර් 500 ක දුරකින්ද, වැක්වැල්ල පාරට මීටර් 20 ක් පමණ දුරකින් පිහිටි, ඇති දෙමහල් නිවසක් විකිණීමට ඇත. පර්චස් 24 ක් ඉඩමක මෙම නිවසෙහි මුළු කාමර ගණන 04 කි. මෙයට අමතරව සාලය, කෑම කාමරය, කුස්සිය සහ පැන්ට්රිය ද ඇත. වාහන 03ක් පමණ නැවතීමේ පහසුකම් ඇත. නල ජලය, විදුලිය හා AC පහසුකම් කාමර 04ක් සදහා ඇත. WIFI පහසුකම් ඇත. විමසීම් 0773810256 hasulatgk@gmail.com
Galle two-storey house is available for sale, located just 500 meters from the Galle main bus stand and only 20 meters from Wackwella Road. Situated on a 24-perch land. Total of 4 rooms, in addition a Large living room, Dining room, a kitchen and a Pantry. Access road 20 feet or more and parking for up to 3 vehicles inside the premises. Piped water and electricity, AC Facilities available for 4 rooms, WIFI Facilities. Ideal for families, including foreign nationals seeking a comfortable and quiet living. Contact 0773810256
hasulatgk@yahoo.com