💢 මාතරින් නිවසක් සමඟ පර්චස් 27ක අගනා ඉඩමක් ඉක්මණින් විකිණීමට ...
🟡දකුණු පළාත
🟡මාතර දිස්ත්රික්කය
📌ළඟම නගරය මාතර
🏡නිවස පදිංචියට වඩාත් සුදුසු නිස්කලංක පරිසරයක පිහිටා ඇත.
මාලිම්බඩ ගල්පමුණ
💦ජල 💡විදුලි පහසුකම් සියල්ලම සහිතයි.
🔺නිවසම ටයිල් කර සිවිලිම් ගසා ඇත.
🏡නිවසේ
▪️ලොකු සාලය
▪️නිදන කාමර 03
▪️ගබඩා කාමරයක්
▪️ඇතුලත කොරිඩෝව
▪️කෑම කාමරය
▪️මුළුතැන්ගෙය
▪️ නාන කාමරය ඇත.
▪️ඇතුලත හා පිටත වැසිකිලි 2
👉ප්රධාන නගර
✴️මාතර නගරයට 9km
✴️අකුරුස්ස නගරයට 15km
✴️වැලිගම නගරයට 12km
✴️මාලිම්බඩ නගරයට 1.4km
✴️තෙලිජ්ජවිල නගරයට 5km
👉ප්රධාන පාසල් රැසක් 10km ඇතුළත.
🔴ගල්පමුණ කණිටු ව්දුහලට 600m
🔴මාලිම්බඩ සුමේධ ජාතික පාසලට 1.5km
🔴පාලටුව ජාතික පාසලට 1.9km
🔴තෙලිජ්ජවිල රාජකීය ව්දුහලට 5.9km
🔴තෙලිජ්ජවිල රෝයල් කොලේජ් එකට 5.8km
🔴රාහුල කොලේජ් එකට 7km
🔴සුජාත ව්දුහලට 7.5km
🔴මාතර මහ ව්දුහලට 8km
🔴මහින්ද රාජපක්ෂ විදුහලට 14km
👉කිලෝමීටර් 10 ඇතුලත පාසල් 10කට වැඩි ප්රමාණයක් ඇත.
👉අධිවේගී පිවිසුමට
🔷මත්තල දෙසට 900m
🔷කොළඹ දෙසට 3.5km
👉ප්රධාන රෝහල්
🟥මාතර මහ රෝහලට 9.1km
🟥සමූපකාර රෝහලට 8.3km
🟥ආසිරි රෝහලට 9km
*️⃣සින්නක්කර ඔප්පු සහිත වේ.
*️⃣මාලිම්බඩ ප්රදේශීය සභාවේ අනුමත ඉඩමකි.
🔴ගංවතුර උවදුරු නොමැත.
🔴නායයෑම් උවදුරු නොමැත.
⭕ඉඩම පර්චස් 27 කි.
⭕මිල - ලක්ෂ 140 කි.
එක්කෝටි හතලිස් ලක්ෂ පමණි.
( මිල ගණන් සාකච්ඡා කළ හැක )
🛑දුරකතන අංක
චමිල්