පවුලේ සැමට ඉක්මනින් විදේශ ගත වීමට සිදුව ඇති බැවින්
වැඩිම ඉල්ලුමට ඉතා ඉක්මනින් විකිණීමට
⚫ නිට්ටඹුව නගරයට ඉතා ආසන්න
⚫ කිරිඳිවැල බස් පාරට 400m
⚫ වතුපිටිවල රෝහලට කිට්ටුවෙන්
⚫ රජයේ පාසැල් දෙකට 400m
⚫ සියළුම නාගරික පහසුකම් අතේ දුරින්
⚫ ප්‍රවේශ මාර්ගය 15'
⚫ වාස්තු විද්‍යානුකූලව නිවස සාදා ඇත.
⚫ සාලය
⚫ කෑම කාමරය
⚫ කාමර 4 ක්
⚫ Master bedroom (16"x12")
⚫ Large bedroom (15"x11")
⚫ Kitchen with pantry cupbord
⚫ නිවසම ටයිල් කර සිවිලිං ගසා ඇත.
⚫ පර්වස් 15
⚫ නිවස වර්ග අඩි 1200
⚫ පිටත toilet (U.C)
⚫ සංචාරක බංගලාවක් ලෙසද ඉතා සුන්දර පරිසරයකි
රජයේ අනුමත සැලසුම් ඇත. බැංකු ණය ලබා ගැනීමට හැකිය. සාමකාමි වටපිටාවක් සහිත මනරම් පරිසරයක පිහිටා ඇති මෙම නිවස ඉතා ඉක්මනින් විකිණීමට සිදුව ඇති බැවින් පැමිණ මිල සාකච්ඡා කරගත හැක.