🟣කොට්ටාව බොරල්ල 174 බස් මාර්ගයේ දෙපානම Louvre ජාත්‍යන්තර පාසලට සමීපව පර්චස් 7.5ක
නිදන කාමර 5ක් බාත්රූම් 2ක් සහිත පදිංචි විය හැකි දෙමහල් නිවස වහාම විකිණීමට ඇත.
🔵පහත මහලේ සම්පූර්ණයෙන්ම වැඩ නිමවී ඇති අතර ඉහළ මහලේ තරමක වැඩ නිමවී ඇත
🟠මුල මුදල - මිලියන 30කි
🟠මිල ගණන් සාකච්ඡා කරගත හැක
✅174 බස් මාර්ගයට මීටර් 150කි
✅Louvre ජාත්‍යන්තර පාසලට මීටර් 200කි
✅සියලු පහසුකම් සහිත තලවතුගොඩ නගරයට කිලෝමීටර් 2කි
✅පන්නිපිටිය දුම්රිය ස්ථානයට විනාඩි 5ක දුරකි
✅සියලු රාජ්‍ය ආයතන පිහිටි බත්තරමුල්ල නගරයට කිලෝමීටර් 5කි
🔴ගැනුම්කරුවන් පමණක් අමතන්න
🔴බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි
🟣A 7.5 perches 5 bedroom 2 bathroom two storey house is for sale immediately, close to Depanama Louvre International School on the 174 bus route, Boralla, Kottawa.
🔵The lower floor is completely finished and the upper floor is partially finished
🟠Starting price - 30 million
🟠Prices are negotiable
✅150 meters to the 174 bus route
✅200 meters to the Louvre International School
✅2 km to the Thalawathugoda town with all amenities
✅5 minutes to the Pannipitiya railway station
✅5 km to the Battaramulla town where all government institutions are located
🔴Buyers only call
🔴Brokers not required