කොට්ටාව පාර, අතුරුගිරිය තෙමහල් නිවස පර්චස් 30 සමඟ
කාමර 06, කොටස් තුනටම සාලය මුළුතැන්ගෙය, නානකාමර සහිතව
වෙල් යායකට මුහුණලා
අතුරුගිරිය - කොට්ටාව බස් පාරට මීටර් 10 දුරින්
• අතුරුගිරිය වල්ගම
• අතුරුගිරිය නගරයට මීටර් 800
• කොට්ටාවට කිලෝ මීටර් 4
• අතුරුගිරිය අධීවේගී මාර්ග පිවිසුමට කිලෝ මීටර් 1 1/2
• කොට්ටාව අධිවේගී පිවිසුමට කිලෝ මීටර් 5
• කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට කිලෝ මීටර් 5
• කොට්ටාව දුම්රිය ස්ථානයට කිලෝ මීටර් 3 1/2
• හෝමාගම නගරයට කිලෝ මීටර් 4
• හෝමාගම දුම්රිය ස්ථානයට කිලෝ මීටර් 3
• කඩුවෙල නගරයට කිලෝ මීටර් 8
• කොළඹ කොටුවට කිලෝ මීටර් 19
• අංග සම්පූර්ණ නිවස පහත මහල හා දෙවන මහල සම්පූර්ණයෙන් වැඩ අවසන් කරඇති වැඩි ඉඩකඩ ප්‍රමාණයක් සහිත නිවස
• අංග සම්පූර්ණ නාන කාමර
• ඉඩකඩ සහිත සාලය හා කාමර
• වාහන 03 නවතා තැබිය හැකි වැරැන්ඩාව
• ඉඩකඩ පහසුකම් සහිත අලංකාර ගෙමිදුල
• වසර පුරා අස්වැන්න ලබාගත හැකි පොල් ගස් 06
• වසර පුර ජලය ලබා ගත හැකි ලිද හා ප්‍රධාන නල ජල මාර්ග පද්ධතිය, විදුලිය
• අඩි 08 පමණ උස වට තාප්පය, ගේට්ටුව හා අලංකාර වෙල් යායකට අසන්න සුන්දර පරිසරය
• තාර යෙදූ පුළුල් පිවිසුම් මාර්ගය
• නිවසකට මෙන්ම සංචාරක නවාතැන් ස්ථානයක් සඳහාද සුදුසුය
• නිරවුල් සින්නක්කර ඔප්පු
• බිම් සැලසුම හා නිවාස සැලසුම ප්‍රාදේශීය සභා අනුමැතිය සහිතව
• මෙම නිවස අපේක්ෂිත අවසන් විකුණුම් මිල කෝට් 7 ½ (මිල ගනන් සාකච්ඡා කල හැක)
• බැංකු ණය පහසුකම් ලබා ගත හැක
• විකිණීම අත්පිට මුදලට පමණි
• බ්‍රෝකර්වරු අනවශ්‍යයි
• ගැණුම් කරුවන් පමණක් විමසන්න
• වැඩිදුර තොරතුරු හා පැමිණ පරීක්ෂා කිරීමට වේලාවක් වෙන් කර ගැනීමට දුරකථන ඇමතුමක් ලබා දෙන්න