This house (the upper part with stairs is not finished) is located on a 24 perches plot of land, slightly above the Badulla - Kandana bus route, near a paddy field.
A passage.
3 bedrooms.
A living room.
A dining room.
A kitchen.
An unfinished bathroom.
Two toilets inside and outside the house.
Electricity and piped water facilities are available,
and a 500l water tank on the roof.
4 km to Badulla main road (10 minutes drive).
3 km to Badulla railway station.
Price 60 lakhs/=
Rs. 6 000 000
<< Avoid brokers >>
බදුල්ල - කඳන පාරේ බස් මාර්ගයට තරමක් පහලින්
ඇති කුඹුරු යායක් ආසන්නව තරමක් ඉහලින් ඇති පර්චස් 24ක ඉඩමක සහිත මෙම නිවස (පඩිපෙළ සහිත ඉහල කොටස නිමවා නොමැති)
Passage එකක්.
නිදන කමර 3ක්.
සාලයක්.
කෑම කාමරයක්.
මුළුතැන්ගෙයක්.
නිමවා අවසන් කර නොමැති නාන කාමරයක්.
ගේ තුල හා පිටත වැසිකිලි දෙකක්.
විදුලිය සහ නල ජල පහසුකම් මෙන්ම
වහලය මත 500l ජල ටැංකියක් වැනි පහසුකම් ඇත.
බදුල්ල නහරයට කි.මී. 4 (මිනිත්තු 10 ධාවනය).
බදුල්ල දුම්රිය ස්ථානයට කි.මී. 3කි.
මිල ලක්ෂ 60/=
රු 6 000 000
<< බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න >>