✅ අම්බලන්ගොඩ කුරුඳුගහ අධිවේගී පිවිසුමේ සිට මීටර 800 ක් දුරින්. (800m from Ambalangoda Highway Exit).
✅ පර්චස් 20ක ඉඩම හා නවීන විලා මාදිලියේ නිවස. (කුරුඳුගහ ප්රධාන නගරයේම).
✨️20 perch Land. (Kurundugaha Main town).
✅ අවසන් අදියර කිහිපය නිමවෙමින් පවතින නව විලා මාදිලියේ නිවසකි. (Finishing level house).
✅ නිදනකාමර 4යි, නානකාමර 4යි.
( 4 Bedrooms, 4 Bathrooms + Living area, Open type modern kitchen, Dining area, Tv lobby area, Private balconies, Roof terrace, Wet kitchen).
✅ සම්පූර්ණ මිල - මිලියන 39යි. (ලක්ශ 390),
✅ මිලියන 9ක් (ලක්ශ 90ක්) ගෙවා මෙම නිවස ඔබට වෙන්කරවාගත හැකිය
🧡 මිලගනන් සාකච්ඡා කරගත හැකිය. 🧡
✅ මාස 5ක් ඇතුලත මෙම නිවස අංගසම්පූර්නව සියලු පහසුකම් සමග නිමකර දෙන්නෙමු. (වට තාප්ප, රෝලර් ගේට්ටු, වතුර ටැංකි, සම්පූර්ණ ජලනල පද්ධතිය, ස්ලැබ් ජලකාන්දු ආරක්ෂනයන්, ලයිට්, විදුලි පංකා, ඇතුලු සියල්ල සමග).
✅ පදිංචියට සුදුසු නිස්කලංක පරිසරයක් හා ඉතාමත්ම සුදුසු අසල්වැසියන් සිටින නිදහස් ස්ථානයකි.
✅ Total price - 39M (390 lakhs),
✅ Reserve this house for 9M (90 Lakhs),
(Negotiable)
Then, we will complete this house within 5 months. (Boundaries, roller gates, water tanks, septic tanks and drainage systems, slab waterproofings, lights, fans, and etc.)
⭕ No need brokers ⚠️️⭕
✨️ Call us and discuss everything about this.✨️