*කොලඹ 10 මරදාන ආනන්ද සහ නාලන්ද විද්‍යාලයන්ට අතරමැදි වැදගත් පදිංචි ප්‍රදේශයක ඉදිකිරීම් වැඩ අවසන් නොකල දෙමහල් නිවස ඉඩමට ඇති වටිනාකමට විකිණීමට තිබේ.
*තට්ටු තුනකට සරිලන අත්තිවාරම් දමා ඇති මෙම නිවසේ බිම් මහල සහ පළමු මහලෙහි වර්ග අඩි 800×2 1600 ක් සහ දෙවන මහලට වර්ග අඩි 350 ට ස්ලැබ් එකද දමා ඇත.
*භූමි ප්‍රමාණය පර්චස් 3.003කි.
*මෙම ප්‍රදේශයේ පර්චස් එකක මිල ලක්ෂ 100 පමණ මිලක ඇති අතර
මෙම දේපළෙහි ගොඩනැගිල්ලට මිලක් නොකර භුමියේ වටිනාකමටත් වඩා අඩුවට පර්චස් තුනට ලක්ෂ 240 කි
*පර්චස් එකක වටිනාකම ලක්ෂ 80කි.
*මුලු වටිනාකම මි.24කි(ලක්ෂ 240)
*ආයෝජනයක් කිරීමට එනම් අලුත්වැඩියා කර විකිණීමට හෝ මෙය තට්ටු තුනට සාදා තට්ටු තුන වෙන් වෙන් වශයෙන් කුලියට හෝ බද්දට දී
උපරිම ලාභයක් ලැබිය හැක.
*කුලියට දී මසකට 150,000(50,000X3) පමණ ආදායමක් උපයාගත හැක
*නිවස සමීපයෙන් පිහිටි ප්‍රධාන ජාතික පාසල්
Ananda college(500m) ,
Nalanda college(120m) ,
Gothami Balika Vidyalaya(500m),
Ananda Balika School(600m),
Sangamitta Balika Maha Vidyalaya(700m),etc.
*ඉතා අඩු දුරකින් පිහිටි අනෙකුත් පාසල්
All Saints College(800m)
Zahira College(1.3Km),
Wesley College(1Km)
Asoka Vidyalaya(1Km),
St. Joseph's College(2km),
Al-Hidhaya College(2km)
D.S. Senanayake College(2.5Km).etc.
*බේස්ලයින් පාරට 400m
*ජාතික රෝහලට 1Km
*පිටකොටුව ප්‍රධාන බස් නැවතුම්පොළට 1.5Km
*එක හා සමාන දුරින් පිහිටි සියලුම බැංකු ශාකා සදහා 600m
*සුපිරි වෙළෙඳසල් සදහා 500m
*මෙවැනි අති විශාල පහසුකම් මධ්‍යයේ මෙම ඉඩම පිහිටා ඇත.
*විදේශගත වීමක් නිසා ඉක්මනින් විකිණීමට ඇත.
*මිල ගණන් පැමිණ බලා සාකච්ඡා කරගත හැක.
*නගරසභාවේ අනුමත සැලසුම
*නිරවුල් ඔප්පු