🏡 Stunning 4-Bedroom House for Sale – Shanthipura, Nuwara Eliya
📍 Prime Location | Panoramic Views | City Limits
✨ An excellent opportunity to own a beautiful two-storey home in Shanthipura, Nuwara Eliya, just 3 km from Nuwara Eliya City and directly opposite the famous Shanthipura View Point.
🏠 Property Features:
• 4 Spacious Bedrooms
• All Bedrooms with Attached Bathrooms
• Two-Storey House
• Approx. 1,500 Sq. Ft. Building
• Land Extent: 21 Perches
• Bordering the Main Road
• Superb Panoramic Views
• Clear Title Deeds
🌄 Ideal for:
✔️ Family Residence
✔️ Holiday Home
✔️ Guest House / Tourism Investment
✔️ Property Investment
💰 Total Price: LKR 28,000,000
📍 A rare opportunity in a highly attractive location with breathtaking views and excellent accessibility.
🏡 අලංකාර නිදන කාමර 4ක නිවසක් විකිණීමට – ශාන්තිපුර, නුවරඑළිය
📍 නගර සීමාව තුළ | අතිවිශිෂ්ට දර්ශන සහිතයි | ප්‍රධාන මාර්ගයට යාබදයි
✨ නුවරඑළිය නගරයේ සිට කිලෝමීටර් 3ක් පමණක් දුරින්, ශාන්තිපුර View Point ඉදිරිපිට පිහිටි දෙමහල් නිවසක් විකිණීමට ඇත.
🏠 දේපළ විස්තර:
• ඉඩමේ ප්‍රමාණය – පර්චස් 21
• ගොඩනැගිල්ල – වර්ග අඩි 1,500 පමණ
• නිදන කාමර 4
• සියලුම නිදන කාමර සඳහා Attached Bathrooms
• දෙමහල් නිවසක්
• ප්‍රධාන මාර්ගයට යාබදයි
• අතිවිශිෂ්ට දර්ශන සහිතයි
• නිරවුල් ඔප්පු සහිතයි
🌄 සුදුසුයි:
✔️ පවුලේ පදිංචිය සඳහා
✔️ නිවාඩු නිවසක් ලෙස
✔️ Guest House / සංචාරක ව්‍යාපාරයක් සඳහා
✔️ වටිනා ආයෝජනයක් ලෙස
💰 මුළු මිල: රු. 28,000,000
📍 අලංකාර පරිසරයක, විශිෂ්ට දර්ශන සහිතව, නගරයට ඉතා ආසන්නව දේපළක් හිමිකර ගැනීමට දුර්ලභ අවස්ථාවක්!