පිළියන්දල නගරයට ඉතාම ආසන්නයෙන්, රැකියාවක නිරත යුවලකට (Working Couple) ඉතාමත් සුදුසු, නිස්කලංක පරිසරයක පිහිටි නිවසක ඉහළ මාලය කුලියට දීමට ඇත.
House Details:
🏡 Size: වර්ග අඩි 1600 (ඉතා ඉඩකඩ ඇත)
✨ Condition: Full Tiled House / Entrance: Separate - පෞද්ගලික පිවිසුම (staircase) / Immediate - වහාම පදිංචියට.
🛏️ Bedrooms: කාමර 2යි
🛁 Bathrooms: නාන කාමර 1යි
🍳 Kitchen: Kitchen 1
🌅 Extra: විශාල Balcony එකක් සහ Verandah එකක් ඇත.
🚫 Furniture: ගෘහ භාණ්ඩ රහිතයි (Unfurnished)
Facilities & Location:
Separate💧 විදුලි සහ නල ජල පහසුකම් ඇත.
security: වටේම තාප්ප සහ ගේට්ටු දමා ආරක්ෂිතව ඇත.
🚌 Location: සුවාරපොල 255 ප්රධාන පාරට ඇවිදින දුරින් (Walking distance).
📍 පිළියන්දල නගරයට (Piliyandala Town) 1km පමණයි.
Price: Rs. 42,000/= (Monthly)
වැඩි විස්තර සඳහා අමතන්න.
📞 Please call the FIRST NUMBER via WhatsApp. ()
(කරුණාකර පළමු දුරකථන අංකයට WhatsApp හරහා අමතන්න)