🏡 අම්පාර නාවගම්පුර නිවසක් කුලියට දීමට ඇත
ඉතා නිශ්ශබ්ද, නිදහස් හා ආරක්ෂිත පරිසරයක පිහිටි සම්පූර්ණ නිවසක් සහ ඉඩම දීර්ඝ කාලීනව කුලියට දීමට තිබේ. පවුලක් හෝ යුවලක් සඳහා පමනක් ඉතාමත් සුදුසුයි.
• කාමර 3
• සම්පූර්ණයෙන්ම ගෘහ භාණ්ඩ සහිතයි (Fully Furnished)
• නාවගම්පුර - අම්පාර මහ රෝහලට පයින් යන දුරින් (Walkable distance to General Hospital)
• අම්පාර නගරයට විනාඩි 5ක දුරින් (5 minutes to Ampara town)
• ප්රමුඛ පෙළේ පාසල් සහ අනෙකුත් සියලුම නාගරික පහසුකම් වලට ඉතා ආසන්නයි.
🌴 ඉඩමේ පවතින ගස්:
• පොල් ගස් 7
• අඹ ගස් 2
• කොස් ගස 1
💰 මිල ගණන් සහ කොන්දේසි:
• මාසික කුලිය: රු. 35,000/-
• අත්තිකාරම් මුදල: මාස 3ක කුලී මුදල (3 Months Key Money)
• අවම කාල සීමාව: වසර 1ක් (Minimum 1 Year Contract)
🚫 බ්‍රෝකර්වරුන් අවශ්‍ය නොවේ.
🏡 House for Rent in Navagampura, Ampara
A complete house with a spacious garden, located in a highly peaceful, quiet, and secure neighborhood, is available for long-term lease. Ideally suited for a family or a couple.
Key Features:
Bedrooms: 3 spacious rooms
Furnishing: Fully Furnished
Location Highlights:
Within walking distance to the Ampara General Hospital.
Just 5 minutes away from Ampara town.
Very close to leading schools and all urban amenities.
Property Highlights (Garden):
7 Bearing Coconut trees
2 Mango trees
1 Jackfruit tree
Rent & Terms:
Monthly Rent: Rs. 35,000/-
Key Money / Security Deposit: 3 months' rent
Minimum Lease Period: 1 Year (Contract required)
🚫 Strictly No Brokers. (Genuine tenants only)