Very close to Kandy Road (About 40 meters) and very close to the highway entrance of Kadawatha (In the vicinity of Eldeniya Church)
Very calm and friendly environment
Bedrooms - 3
Bathroom - 1
A spacious permanent shade as a vehicle park. Additionally, 2-3 vehicles can be accommodated in the yard
Perimeter walls in all four boundaries and the only house on the land. (privacy assured)
Water Board water supply with an overhead tank and a well with drinkable water is also available
Bus stop just across the road.
* Additional kitchen space and a room without a ceiling of about 200 sqft are also available. The lessee can utilize them as required.
Six months of key-money required.
Very much suitable for a couple working in Colombo
Please visit the place before any negotiation. Otherwise, it would be a waste of time for both parties.
Visits are on weekends only.
No brokers!
නුවර පාරට මීටර 40 ක දුරින් කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට ඉතාමත්ව ආසන්නව ඉතා නිස්කලංක හා සුහද පරිසරයක නිවස පිහිටා ඇත. (ඇල්දෙනිය පල්ලිය ආසන්නයෙහි )
බස් නැවතුම, නිවසේ පිවිසුම් මාර්ගයට ඉතා ආසන්නය.
නිදන කාමර - 03
නානකාමර - 01
වාහන නැවැත්වීම සදහා ස්තීරව සකසා ඇති ස්තානයකින් සමන්විතයි. අමතරව, තවත් වාහන 2 - 3 ක් පමණ නැවැත්වීමට හැක.
සම්පූර්ණ ඉඩම වටා තාප්පය බැද ඇති අතර ඉඩමේ ඇති එකම නිවස බැවින් පුද්ගලිකත්වය රෑකේ.
ස්තිර ජල සැපයුමට අමතරව වතුර ටැංකියක්ද සවි කර ඇත. තවද, බීමට සුදුසු ජලය ඇති ළිදක්ද ඉඩමේ ඇත.
* සිවිලිම රහිත වර්ග අඩි 200ක පමණ කුස්සියක් සහ කාමරයක් ද අමතරව පවතී. කුලියට ලබා ගන්නාගේ අවශයතාවය මත එම ඉඩද භාවිතා කල හැක.
මාස හයක තැන්පත් මුදලක් අවශය වේ.
සතිඅන්ත දිනයන්හිදී නිවස පරීකශා කල හැක.
බ්රොකර්වරු අනවශයයි.