*කැලණිය වරාගොඩ පාරෙහි ගල්බොරැල්ලෙහි පිහිටි නිවසක පහල මහල කුලියට දීමට ඇත.
*නිදන කාමර 2කි.
*නාන කාමර 1කි.
*කෑම කාමරය
*විසිත්ත කාමරය
*සාලය
*පැන්ට්රිය
*වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
*කැලණිය රජමහා විහාරයට විනාඩි 5ක දුරකි.
*රජයේ පාසල්, රෝහල්, බැංකු, සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නව
*වැදගත් නිස්කලංක පරිසරයකි.
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය
*මාසිකව 50000කි.
*මිල ගණන් සාකච්ජා කර ගත හැක.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*Ground floor of a house for rent in Galborella, Waragoda Road, Kelaniya.
*2 bedrooms.
*1 bathroom.
*Dining room
*Living room
*Living room
*Pantry
*Parking facilities available.
*5 minutes away from Kelaniya Rajamaha Viharaya.
*Close to government schools, hospitals, banks, supermarkets
*A quiet and peaceful environment.
*Close to all urban amenities
*Rs. 50,000 per month.
*Prices are negotiable.
*Contact for more details.