*කැලණිය, සපරමාදු පෙදෙසෙහි පිහිටි නිවසක් කුලියට දීමට ඇත.
*නිදන කාමර 01කි.
*නාන කාමර 01කි.
*සාලය
*පැන්ට්රිය
*වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
*රජයේ පාසල්, පෞද්ගලික පාසල්, රාජ්ය බැංකු, පෞද්ගලික බැංකු සුපිරි වෙළඳසැල් ඉතාම ආසන්නය.
*නිදහස් නිස්කලංක පරිසරයකින් යුක්ත වේ.
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය.
*මාසිකව - 25,000/=
*මාස 03ක අත්තිකාරම් ගනු ලැබේ.
*මිල ගණන් සාකච්ජා කර ගත හැක.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*A house is available for rent in Saparamadu area, Kelaniya.
*01 bedroom.
*01 bathroom.
*Living room
*Pantry
*Parking facilities available.
*Government schools, private schools, state banks, private banks, supermarkets are very close.
*Free and quiet environment.
*Close to all urban amenities.
*Monthly - 25,000/=
*3 months advance payment is required.
*Prices are negotiable.
*Call for more details.