Ground Floor House For Rent in Mattegoda | kottawa
කොට්ටාව , මත්තෙගොඩ සල්ගස් හංදියේ සම්පත් බැංකුව අසල පිහිටි අංග සම්පූර්ණ දෙමහල් නිවසේ පහල මහල කුලියට දීමට ඇත.කොට්ටාව මත්තෙගොඩ බස් පාරට ඇවිද යන දුරින් ( මීටර් 30ක් පමණ දුරින්)ප්රධාන පාරේ සිට තුන්වන ඉඩම
> පර්චස් 10
> වර්ග අඩි 900ක් පමණ
> නිදන කාමර 2
> නාන කාමර 1
> සාලය
> පැන්ට්රිය
> වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි
> නිවස සම්පූර්ණයෙන් ටයිල් කර ඇත.
> මහල් දෙකට වෙන වෙනම ජල විදුලි මීටර් සවි කර ඇත
> ජලය , විදුලිය ඇතුලු සියලු පහසුකම් සහිතයි.
> වට තාප්ප බැද ගේට්ටු දමා ඇත.
> වැදගත් අසල්වාසී වටපිටාව
> පදිංචියට වඩාත් සුදුසු පරිසරයකි
මාසික කුලිය – රු. 50000/= ( මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
**මෙම නිවසේ උඩු මහලද කුලියට දීමට ඇත**
නිවස ඉරිදා දිනයන්හීදී පරීක්ෂා කර බැලිය හැක.
+++ වැඩි විස්තර සදහා අමතන්න