නුවර කොළඹ ප්රධාන මාර්ගයේ කන්ද කපාපු හන්දියෙ සිට මී. 150 දුරින් පිහිටා ඇති නිවසේ බිම්මහල කුලියට දීමට ඇත
> පර්චස් 13.5
> වර්ග අඩි 1300
> නිදන කාමර 2
> නාන කාමර 1
> විසිත්ත කාමර ප්රදේශය
> කෑම කාමරය
> මුළුතැන්ගෙය සහිත පැන්ට්රිය
> ජල හා විදුලි පහසුකම් වලින් යුක්තයි
> කඩවත නගරය ආසන්නම නගරය වේ. ( කි.මී 4 )
> ඉහළ නේවාසික ප්රදේශයකි.
> සියලුම නාගරික පහසුකම් වලින් යුක්තයි
> බිම් මහළ මාසික කුලිය : 50 ,000
+++ වැඩි විස්තර සදහා අමතන්න
150 m away from Kanda Kapapu Junction on the Kandy-Colombo main road
> House for rent
> Perch 13.5
> Size 1300 sqft
> 2 Bedrooms
> 1 Bathroom
> Living area
> Dining area
> Kitchen with pantry
> Water & Electricity facilities
> Nearest city is Kadawatha ( 4 km )
> Highly residential area
> All city amenities
+++ Grond Floor Monthly Rental : 50,000 ( Negotiable )