කඩවත කිරිල්ලවල සාලිය බතික් එක පාරේ (සුනේත්‍රා දේවි කණටු විදුහල පාරේ) කොළඹ නුවර මහා මාර්ගයේ සිට 600m දුරින් පිහිටි උඩ තට්ටුවේ නිවසක් කුලියට දීමට තිබේ. මසක කුලිය 20000/=
* කඩවත ගම්පහ ප්‍රධාන නගරයට විනාඩි 15 දුර
* ගනේමුල්ල ප්‍රධාන නගරයට විනාඩි 20 දුර
* කඩවත ප්‍රධාන හයිවේ පිවිසුමට විනාඩි 15 දුර
* ප්‍රධාන නුවර පාරට 600m දුර
* අඩි 15x15 ලොකු කාමර 3, ඇටෑච් බාත්රූම් 01,
* living room (සාලය )
* කුස්සිය ඇතුළු විශාල ඉඩකඩක් සහිතයි
අමුණුගොඩ රජමහා විහාරයට හා භාවනා මධ්‍යස්ථානයට 400m දුර
* අමුණුගොඩ උප තැපැල් කාර්යාලයට 50m දුර
* පොළොව සිමෙන්ති දමා ඇත. අංග සම්පූර්ණයෙන් වැඩ අවසන් කර නොමැත
* මාස හයක අත්තිකාරම් බලාපොරොත්තු වේ
විමසීම් :-