House for Rent in Gampaha | Imbulgoda
ගම්පග ඉඹුල්ගොඩ කොළඹ නුවර ප්‍රධාන මාර්ගය ආසන්නයේ ,
නුවර ප්‍රධාන පාරට ඇවිදින දුරින් (විනාඩි 10)
> පර්චස් 17 ඉඩම
> වර්ග අඩි 2000
> කාමර 02
> නානකාමර 02
> සාලය
> කුස්සිය
> ඇතුලත සහ පිටත නාන කාමර
> විදුලිය
> සම්පුර්නයෙන්ම ටයිල් කර ඇත
> වහලය සිවිලිම් ගසා ඇත
> නළ ජල පහසුකම් ඇත
> මෝටරය දමා සවිකර ඇත
> කොළඹ – නුවර ප්‍රධාන පාරට 800 m
> රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසලට 700 m
> වයිචර්ලි ජාත්‍යන්තර පාසලට 1.6km
> හෝලි ක්‍රොස් පාසලට 2.5km
> රත්නමාලි බාලිකා විද්‍යාලයට 03 km
> නිවසට පිවිසිමට අඩි 20ක පාරක් ඇත
> CCTV කැමරා ගේ වටේටම සවිකර ඇත
> වාහන නැවැත්වීමේ පහසුකම් ඇත
> ඉහළ නේවාසික ප්රදේශයකි
> > සුරතල් සතුන් සඳහා අවසර නැත
> නිස්කලංක පරිසරයක පිහිටා ඇත
> මාසික කුලිය 35,000( මිල සාකච්ඡා කළ හැක)
Close to Gampha – Imbulgoda , walking Distance to Colombo – Kandy road
> 17 Perch Land
> 2000 sq.ft
> Bed rooms – 02
> Bathrooms – 02 ( in side and Out side )
> Living room
> Kitchen
> Fully Tiled Fully Ceilling
> Piped water
> The motor is mounted and mounted
> CCTV camera
> High residential area
> Located in a quiet environment
> 800 m to Colombo – Kandy main road
> 700 m to Royal Institute International School
> 1.6km to Wycherley International School
> 2.5km to Holy Cross School
> 3 km to Rathnamali girl school
> 20 feet road
> > PETS ARE NOT ALLOWED
> Vehicle parking Space
> Monthly Rent –35,000 (negotiable)
+++ call More details