🏡 House for Rent in Gampaha
A beautiful house available for rent in Yakkala Aluthgama – Bogamuwa, located approximately 100 meters from the Colombo–Kandy Road and close to Lyceum Janapaththara School.
Property Details
🛏 3 Bedrooms
🛋 Living hall
🌿 Open veranda
🍳 Fully equipped kitchen
🚿 Bathroom & complete washroom
🌀 Ceiling fans
🚰 Well water
🧱 Perimeter wall with security gate
Rental Details
💰 Monthly Rent: Rs. 50,000/-
🔐 Advance: Equivalent to 6 months (Negotiable)
📌 Permanent basis only
🚫 Brokers not required
🏡 යක්කල අළුත්ගම - බෝගමුව ප්‍රදේශයේ කුලියට දීමට ඇති නිවසක්
කොළඹ - නුවර පාරේ සිට මීටර් 100 ක් පමණ දුරින් සහ ලයිසියම් ජා ත්‍යන්තර පාසලට ආසන්නව පිහිටි අළුත්ගම - බෝගමුව ප්‍රදේශයේ කුලියට දීමට ඇති අලංකාර නිවසක්.
දේපළ විස්තර
🛏 නිදන කාමර 3
🛋 විසිත්ත කාමරය
🌿 විවෘත වෙරන්ඩා
🍳 අංගසම්පූර්ණ මුළුතැන්ගෙය
🚿 නාන කාමරය සහ සම්පූර්ණ වැසිකිළිය
🌀 සිවිලිමේ විදුලි පංකා
🚰 ළිං ජලය
🧱 ආරක්ෂක ගේට්ටුවක් සහිත තා ප්ප
කුලී විස්තර
💰 මාසික කුලිය: රු. 50,000/-
🔐 අත්තිකාරම් මුදල: මාස 6 කට සමාන (සාකච්ඡා කළ හැක)
📌 ස්ථිර පදනමක් සඳහා පමණි
🚫 තැරැව්කරුවන් අවශ්‍ය නොවේ