🔹 අරංගල හංදියට ආසන්න 621 ප්රධාන බස් මාර්ගයට මුහුණලා නිවසක් කුලියට දීමට තිබේ.
🔹 කාමර 03ක් (විශාල හා හොඳ වාතාශ්රය සමඟ)
🔹 නානකාමර 01ක් (සම්පූර්ණ පහසුකම් සමඟ)
🔹 Living & Dining Area
🔹 ටයිල් ඇතිරූ ප්රැන්ට්රිය සහ කුස්සිය
🔹 වාහනයක් නවතා ගැනීමට පහසුකම් ඇත.
🔹තාප්පයෙන් වට වූ ආරක්ෂිත සහ නිස්කලංක පරිසරය
🔹 පිරිසිදු සහ හොඳින් නඩත්තු කළ නිවසක්
🔹 මහනුවර ප්රධාන නගරයට විනාඩි 10–15ක දුර
🔹 SLIT / SIBA CAMPUS / BOI / Trinity Ground / Pallekale International Stadium විනාඩි 10 - 15 ත් අතර දුර
🔹 621 බස් මාර්ගට පෞද්ගලික පිවිසුම් මාර්ගය
🔹 ජලය සහ විදුලි පහසුකම්
🔹 අර්ධ වශයෙන් නිම කළ ඉහළ මහළ භාවිතා කිරීමේ පහසුකම් ඇත.
⚠️ සුරතල් සුනඛයින් ඇති කිරීමට අවසර නැත.
🚻 නිවසේ පිටත අමතර වැසිකිළියක් සහ නාන ස්ථානයක් ඇත.
💰 මාසික කුලිය: රු. 45,000/=
💵 අත්තිකාරම් මුදල :- මාස 06ක කුලිය
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
( ප්රියංකර සේනාරත්න )
( මධූ පෙරේරා )