නිවසකට අවු 8 වැඩි ළමුන්
රද්දොළුගම නිවාස සංකීරණයේ නිස්කලංක පරිසරයේ
බස් නැවතුම් පල හා සුපිරි වෙළඳසැල් වලට විනාඩි 05 පයින් යන දුරින්
වාහන 04 නැවැත්වීමේ පහසුකම් සහිත දෙමහල් නිවසක්
නිවසකට හෝ කාර්යාලයක් සඳහා කුලියට දීමට ඇත.
සඳහා කුලියට දීමට හැක . කුලිය 60,000/- මිල සාකච්ඡා කල හැක .
✔ නිදන කාමර 05
✔ බාත්රුම් 01
✔ ටොයිලට් 01
✔ සේවක වැසිකිලි 01
✔ සාල 02
✔ කෑම කාමරය,
✔ ගරාජය,
✔ LED ලයිට් සහ ෆිටින්ස්
🎈ඉඩමේ දිග අඩි 50 , පළල -අඩි 32.50
🎈 සියලු පහසුකම් සහිත වටපිටාව..
👍 වතුර ටැංකිය
👍 සිදුව ,කටුනායක ,ජා-ඇළ ,කොළඹ , නගර වලට පහසුවෙන් ලග විය හැක .
👍 ෆුඩ් සිටි ,සුපිරි වෙළඳ සල්, බස් නැවතුම්පල ආසන්නයි .
මිල ගණන් සාකච්චා කලහැක .