කතලුව – ගිනිවැල්ල පාරේ Art-Deco නිවසක් වසර 10කට කල්බදු දීමට | Tourism Investment Opportunity
කතලුව ගිනිවැල්ල පාරේ පිහිටි, Art-Deco ආකෘතියෙන් ඉදි කර ඇති සුන්දර නිවසක් සංචාරක ව්‍යාපාරයක් සඳහා වසර 10කට පමණ කල්බදු දීමට ආයෝජකයින් සොයයි.
මෙම දේපළ පර්චස් 50ක විශාල ඉඩමක පිහිටා ඇති අතර, කාමර 5ක් සහ බාත්රූම් 3ක් සමන්විත වේ. ලස්සන, හොඳින් පවත්වාගෙන යන ගාර්ඩ්න් එකක්ද ඇත.
👉 කතලුව සර්ෆින් මුහුදු වෙරළට මීටර් 250ක්
👉 කබලාන සර්ෆින් මුහුදු වෙරළට මීටර් 800ක්
👉 අහංගම නගරයට කි.මී. 2.5ක්
සංචාරකයන් ඉතා ජනප්‍රිය මෙම ප්‍රදේශය Tourism Zone එකක් වන අතර,
දැනට පවතින ගොඩනැගිලි දෙක භාවිතා කරමින් කාමර 10–12ක් දක්වා විස්තාර කිරීමේ හැකියාව ඇත.
✔ Boutique Hotel / Surf Villa / Guest House / Wellness Retreat සඳහා ඉතා සුදුසුයි
✔ දිගු කාලීන, ස්ථාවර ආයෝජන අවස්ථාවක්
✔ Tourist demand වැඩි ප්‍රදේශයක පිහිටි දේපළක්
වැඩි විස්තර සඳහා සම්බන්ධ වන්න.
Art-Deco Style House for Long-Term Lease in Kataluwa – Prime Tourism Investment Opportunity
A beautifully designed Art-Deco style house located on Ginigewella Road, Kataluwa is now available for a long-term lease (approximately 10 years), ideal for tourism-related investment.
The property sits on 50 perches of land and currently consists of 5 bedrooms and 3 bathrooms, complemented by a well-maintained landscaped garden.
📍 Only 250 meters to Kataluwa surfing beach
📍 800 meters to Kabalana world-famous surfing beach
📍 2.5 km to Ahangama town
The property is situated within a high-demand tourist zone, surrounded by villas, surf camps, and boutique hotels.
There are two existing buildings on the property, offering excellent potential to expand into 10–12 guest rooms, making it ideal for further development.
✔ Ideal for a Boutique Hotel, Surf Villa, Guest House, or Wellness Retreat
✔ Long-term lease with strong tourism demand
✔ Prime coastal investment in the Southern Province
An excellent opportunity for investors seeking a secure, long-term tourism venture in Kataluwa–Ahangama area.
Contact for further detail