HOUSE FOR SALE – POLGASOWITA
📍 Location: In front of Cargills Food City, Polgasowita
(Only 10m to Colombo–Horana Main Road)
🏠 Property Details:
▪️ Land Extent: 20.5 Perches
▪️ Single-storey tiled house
▪️ 04 Bedrooms
▪️ 02 Attached Bathrooms
🚗 Features:
▪️ Pipe-borne water & electricity available
▪️ 10ft private access road
▪️ Clear deed with long-term ownership
📍 Nearby Facilities:
▪️ Walking distance to Cargills, Keells, Co-op City, Pizza Hut & other supermarkets
▪️ Close to banks, hospitals, schools, fuel stations & service centers
▪️ 5 minutes (2km) to Kahathuduwa Highway Entrance
▪️ Close to Piliyandala, Kottawa, Horana & Panadura towns
💰 Price:
▪️ LKR 1,120,000 per perch
▪️ Total: LKR 23,000,000 (Negotiable after inspection)
පොල්ගස්ඕවිට මංසන්ධියේ සිට පිලියන්දල දෙසට (500m) දුරින් කොළඹ-හොරණ(120) ප්රධාන පාරේ සිට මීටර් 10 ක් නුදුරින් පිහිටි පර්චස් 20.5ක නිවසක් සහිත ඉඩමක් විකිණීමට ඇත.
•නළජලය හා විදුලිය සහිතයි
•කාමර 4ක් හා ඇටැච් බාතෲම් 2කක් සහිත ටයිල් කල තනි තට්ටුවේ නිවස
•ඉඩමට ඇතුල්වීමේ අඩි 10 පුද්ගලික පාර
•දීර්ඝ කාලීන ඒක පුද්ගල අයිතිය සහිත නිරවුල් ඔප්පු
සියලුම නාගරික පහසුකම් සහිත,
•සුපිරි වෙළෙඳසැල් (Cargills,Keells,co-op city and many more Super
markets & pitzza hut),ප්රධාන රාජ්ය ආයතන,බැංකු,රෝහල්,ප්රධාන පාසල්,ඉන්ධන පිරවුම්හල්,සර්විස් ස්ටේශන්ස් ආසන්නයේ පිහිටි
•කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 5 දුරින් (2km)
•ආසන්න පිහිටි ප්රධාන •පිලියන්දල,කොහුවල,පානදුර,හොරණ,බන්ඩාරගම නගර වලට ආසන්නව පිහිටා තිබේ.
පර්චසය ලක්ශ 12.5