Fully Tiled House at Kaduwela Hewagama for Immediate Sale
Description:
A well-maintained, fully tiled house located in the peaceful area of Kaduwela – Hewagama is available for immediate sale.
🛏️ 4 Bedrooms
🛁 2 Bathrooms with hot water
🚻 Separate servant toilet (outside)
📐 Land Size: 10 Perches
🏠 House Size: 2000 sq.ft
✨ Fully tiled property
📐3 vehicles can be parked
This property is ideal for comfortable family living with ample space and essential.
💰 Asking Price: Rs. 19,750,000 (LKR 19.75 Million)
(ලක්ෂ 197 සහ 50,000)
📌 Price is negotiable only after visiting and inspecting the property.
Contact now for more details.
===========================
කඩුවෙල හේවාගම පිහිටි සම්පූර්ණයෙන්ම ටයිල් කළ නිවසක් වහාම විකිණීමට ඇත
විස්තරය:
කඩුවෙල – හේවාගම සාමකාමී වටපිටාවක පිහිටි, මනාව නඩත්තු කරන ලද, සම්පූර්ණයෙන්ම ටයිල් කළ නිවසක් වහාම විකිණීමට ඇත.
🛏️ නිදන කාමර 4
🛁 නාන කාමර 2 (නල උණු ජලය සහිතයි)
🚻 පිටත පිහිටි සේවක වැසිකිළියක්
📐 ඉඩම ප්රමාණය: පර්චස් 10
🏠 නිවසේ ප්රමාණය: වර්ග අඩි 2000
✨ නිවස සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත
📐 වාහන 3 නැවැත්වීමේ පහසුකම
සියලු පහසුකම්වලින් සපිරි මෙම නිවස සුවපහසු පවුල් ජීවිතයකට ඉතාමත් සුදුසු වේ.
💰 අපේක්ෂිත මිල: රු. 19,750,000 (ලක්ෂ 197 යි පනස්දහසයි)
📌 මිල සාකච්ඡා කරනු ලබන්නේ නිවස පරීක්ෂා කිරීමෙන් අනතුරුව පමණි.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.