* පර්චස් 26
* මහ්නුවර මහ නගර සභා සිමාවේ
* හීරැස්සගල ග්‍රාම නිලධාරී වසම
* ගඟවට කෝරළය ප්‍රා.ලේ. කොට්ඨාසය
* කාර් 02 නැවත්වීමේ පහසුකම්
* කුඩා ගාර්ඩන් එකක් හා යම් ගස් වර්ග ඇති ඉඩම
* තට්ටු දෙකයි. පාර මට්ටමට ප්‍රධාන දොර, විශාල සාලය හා නිදන කාමරයක්.
* පාර මට්ටමෙන් පහල අනික් තට්ටුව, නිදන කාමර 2/ වොශ් රූම් 2/ කුස්සිය / කෑම කාමරය.
* පහලින් එලියට යා හැකිය
* ලොකු සාලයක්, ඉතාම දර්ශනීය ස්වභාවික දර්ශනයක් සහිත
* නිදන කාමර 03 ( එකක් ඇටෑච් බාත් රූම් සහිත )
* වොශ් රූම් 03
* කෑම කාමරය
* කුස්සිය
* ගබඩා කාමරයකට ගත හැකි බේස්මන්න්ට් එක
* නිරවුල් සින්නක්කර ඔප්පු ( හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් මිලදී ගත් ඉඩම්)
* විදුලිය, නගර සභා ජල සැපයුම, වෝටර් බෝර්ඩ් එකේ ලයින් එකද නිවස අසලම ඇත.
* දුරකතන පහසුකම.
* මුල්ගම්පොල සිට කි.මී 02
* මහනුවර නගරයට කිමී 04.
* පේරාදෙණිය ට කිමි 04
* නිවස ඇති මාර්ගය හන්තාන පාරට වැටේ. නුවර නගරයට ඉතා පහසු, රථවාහන තදබදයක් නැති පාරකි.
* ඉතාම වැදගත් නේවාසික පරිසරයකි.
* අංශක 180 ක රමණීය දර්ශනයක් ඇත.
* ස්වභාවික විපත් වලින් සම්පූර්ණයෙන් තොරය
වැඩිම ඉල්ලුමට ලබාදේ.
මෙම ප්‍රදේශයේ ඇති අවසාන දර්ශනීය නේවාසික ඉඩමය.