6.6" Color-Rich Display
50MP AI Dual Camera
5160mAh Long-Lasting Battery
90Hz Adaptive Refresh Rate
PickMe Uber Kangaroo Taxi දුවන ඔයාලට තියන එකීමෙකී සොෆ්ට්වෙයා ඇප්ලිකේෂන් හැමඑකම දාගෙන හිරනොවී ලැග්නොවී අදාළ වැඩටික පහසුවෙන් සරලව කරගන්න පුලුවන් ෆෝන් එකක්ද බැලුවෙ?
එකඑක නම්වලින් එකඑක ජාතියෙ ෆෝන්වලට ලොකුලොකු ගණන් කිව්වද...?
නැත්නම් ලාබෙට ගණන් දැකපු කඩගානෙ ගියාම ස්ටොක් ඉවරයි කිව්වද? ඔයා ඉල්ලුව ෆෝන් එක වෙනුවට වෙනත්එකක් දෙන්න කතාකලාද...?
රැවටුණා හොදටෝම ඇති
එන්න කතාකරන්න අපිට.
තරගකාරී වෙළදපොළක කාටවත් සමකළනොහැකි හොදම තත්වයේ ගුණාත්මක භාණ්ඩ අවම මිලගණන් වගකීමක් සහිතව ලබාගන්න ඔබ අපවම තෝරාගතයුත්තේ ඇයි?
👉බැලුව හැම තැනකම මිල වැඩි වුණාට අපේ මිල නම් ගොඩක්ම අඩුයි.
👉ඔයාගෙ බජට් එකට සෙට් වෙන හොදම තත්වයේ ෆෝන්ස් වගේම අමතරකොටස් නොසෑහෙන්න...
👉හිතාගන්නවත් බැරිතරම් අඩුම මිලගනන්...
👉ඔබේ පරණ දුරකථනය වෙනුවට අපෙන් නවතම දුරකථන සාධාරණ මිලකට හුවමාරුකරගන්නත් පුලුවන්...
👉වසර 24ක් පුරාවට පාරිභෝගික විශ්වාසය දිනාගත් දිවයිනේ ප්රමුක ආයතනයක් වීම..
🛒වෙබ්අඩවිය හරහා ඕඩර් කරන්නත් පුලුවන් -
https://chinthanagsm.lk/
🚩ඇවිත්ම අරන් යන්න එන්න:
අංක 101A, හයිලෙවල් පාර, මහරගම.,
📍 Google Maps: https://goo.gl/maps/rF1RPnF3LWgYGYt17
☎️ ඇමතුම්
🚩 ශාඛා අංක: 63, දෙහිවල පාර, මහරගම.
📍 Google Maps: https://goo.gl/maps/gxJCBUndxGYCRam97
☎️ ඇමතුම්
සෑම දිනකම උදේ 08 සිට රාත්රී 08 දක්වා ඔබවෙනුවෙන්ම විවෘතයි.