🏡 Hotel Sale in Bogala, Ruwanwella (SSPC-25)
🟢 Land extent – 1.7 Acres
🟢 04 Rooms- 02 full luxury rooms with TV, AC & Mini Fridge (newly built)
🟢 02 None AC Rooms
🟢 All rooms with attached Bathrooms
🟢 Land bordering to waterstream with natural pool
🟢 To Rewanwella town - 12km
🟢 To Ruwanwella – Kegalle main Road - 3.5km
🟢 To Bogala Graphite Mine - 2km
🟢 Carpeted Road access up to the Hotel
🟢 Restaurant - with tables and chairs for more than 30pax (including buffet table
and curry
🟢 Kitchen- with Freezer, Bottle cooler, Gas stove, all crockeries and cutleries
🟢 02 Wooden Decks extend to the waterstream
🟢 Vehicle parking – more than 06 vehicles
🟢 Electricity, Water, WiFi and CCTV
🟢 Flood free area
🟢 Free and peaceful environment
🟢 Price is slightly negotiable
🟢 Clear Deeds
---------------------------------------------------------
🏡 රුවන්වැල්ල, බෝගල හෝටලයක් විකිණීමට (SSPC-25)
🟢 ඉඩම් ප්රමාණය - අක්කර 1.7
🟢 කාමර 04 - රූපවාහිනිය, වායු සමීකරණය සහ කුඩා ශීතකරණය සහිත සුඛෝපභෝගී කාමර 02 (අලුතින් ඉදිකරන ලද)
🟢 වායු සමීකරණයක් නොමැති කාමර 02
🟢 සියලුම කාමර යාබද නාන කාමර සහිතව නිමවා ඇත
🟢 ස්වාභාවික ජල පහරකට මායිම්ව ඉඩම පිහිටා ඇත
🟢 රුවන්වැල්ල නගරයේ සිට - කිලෝමීටර 12
🟢 රුවන්වැල්ල - කෑගල්ල ප්රධාන මාර්ගය - කිලෝමීටර 3.5
🟢 බෝගල ග්රැෆයිට් පතලට - කිලෝමීටර 2
🟢 ප්රවේශ වීමට කාපට් මාර්ගය
🟢 අවන්හල - 30 දෙනෙකුට වැඩි පිරිසකට පහසුවෙන් අසුන් ගත හැකි මේස සහ පුටු සහිත අවන්හල
🟢 සියලුම විදුලි උපකරණ සහිත මුළුතැන්ගෙය
🟢 වාහන හයකට වඩා නැවැත්වීමේ පහසුකම්
🟢 විදුලිය, ජලය, WiFi සහ CCTV
🟢 ගංවතුරෙන් තොර ප්රදේශය
🟢 නිදහස් සහ සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු