🌟🌟 කතරගම – තිස්ස මාර්ගය ආසන්නයේ (කතරගම ඩිපෝව ආසන්නයේ)
අලුතින්ම සාදන ලද නිවසක්,තෙමහල් ගොඩනැගිල්ල සහ කබානා 2ක් සහිත වටිනා ඉඩම ඉක්මණින් විකිණීමට 🌟🌟
👉 නවාතැන් ව්‍යාපාරයකට, ගෙස්ට් හවුස් එකක් ලෙස භාවිතා කිරීමට ඉතා සුදුසුයි
👉 ඉදිරි අනාගතයේ ඉඩම් වටිනාකම වේගයෙන් ඉහළ යන සංචාරක ප්‍රදේශයක්
📍 ස්ථානය: කතරගම ඩිපෝවට ඉතා ආසන්නව
📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 36.8
🏠 සම්පූර්ණ විස්තරය
✔️තනි තට්ටුවෙහි නිවාසය
▪️කාමරය සහ මුළුතැන්ගෙයින් සමන්විතය
▪️ඇටෑච් බාත්රූම් ඇත
▪️පිටත බාත්රූම් ඇත
▪️ගබඩා කාමරය
✔️ තට්ටු 3ට සැලසුම් කරමින් අලුතින්ම ඉදිකරන ලද නවීන ගොඩනැගිල්ල
🔹 පහල මහල
▪️ කාමර 02
▪️ ඇටැච් බාත්රූම් 02
🔹 දෙවැනි මහල
▪️ දෙවැනි මහලේ ශාලාවකි
🔹තෙවැනි මහල
▪️රූෆ් ටොප් එකක් ලෙස සකසා ඇත
(අවැසිනම් මෙහි ඉදිකිරීමක් වුවද කල හැක)
🔹කබානා 2
▪️මහල් දෙකක් වශයෙන් සකසා ඇත
▪️ටී කෝනර් එක සහ පැන්ට්‍රි ඇත
▪️සම්පූර්ණ කබානා 2ම ටයිල් කර ඇත
▪️ඇටෑච් බාත්රූම් ඇත
▪️අංගසම්පූර්ණ බාත්රූම් 2ම ටයිල් කර ඇත
▪️අත් වැට සහ පඩිපෙල් සකසා ඇත
💧⚡ පහසුකම්
✔️ නිරවුල් ජලය හා විදුලිය
✔️ ඉඩම මැන පැහැදිලි ප්ලැන් ඇද ඇත
✔️ පොල් ගස්,තැඹිලි ගස් සහ අඹ ගස් සහිත ඉඩම (ඵලදාව ඇත)
✔️මිදුල මැලේශියන් තණපිඩලි වලින් සකසා ඇත
✔️ නිස්කලංක, ආරක්ෂිත හා පිරිසිදු වටපිටාව
📍 දුර ප්‍රමාණ
🏨 කැලෑ දේවාලයට යන මාර්ගයෙහි පිහිටා ඇත -2km (මිනිත්තු 5)
🚗 කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගයට – 3km (මිනිත්තු 7)
🚌 කතරගම බස් නැවතුම්පොළට – 4km (මිනිත්තු 10)
🙏 පූජාභූමියට – 1.5km (මිනිත්තු 5)
🔸 මිල සාකච්ඡා කළ හැක