Honda Navi (2017) යතුරුපැදිය විකිණීමට..
මිල: 3.60/=
යතුරුපැදිය ඉතා හොද ධාවන තත්ත්වයේ පවතී.
🔈 නිෂ්පාදිත වර්ෂය: 2017 (BFV ××××)
👍 බලපත්ර (License) සහ රක්ෂණය (Insurance) 2026 දෙසැම්බර් දක්වා යාවත්කාලීන කර ඇත.
👍 අලුත්ම ටයර් (New Tyres) සවිකර ඇත.
😮 Honda Navi Cabin (Storage Box) එක සහිතයි.
🔈 පසුගිය මාසයේදී එන්ජින් ඔයිල් (Oil) මාරු කර Air Filter එක අලුතින් දමා සර්විස් කර ඇත.
🛵 එන්ජිම සහ ධාවනය හොඳ මට්ටමක පවතී.
🚫 ස්පීඩ්මීටරය දැනට ක්රියා විරහිතයි, නමුත් අනෙකුත් සියලුම දෑ නිසි පරිදි ක්රියා කරයි.
👍 කරුණාකර ගැනුම්කරුවන් පමණක් අමතන්න.
දුරකථන ඇමතුමක් ලබා දී වැලිගම නගරයට පැමින යතුරුපැදිය පරික්ශා කල හැක.
Call / Whatsapp