🚀 Honda Hornet 2019
🚀 එන්ජිම සහ දාවනය හොදම තත්වයෙන්.
🚀 ලියකියවිලි සියල්ලසම්පූර්ණයි.ලයිසන් 2025-05
🚀 එන්ජිම 100%
🚀 original book,id copy,transfer paper,user manual ,service book,සියල්ල ඇත.
🚀 ඔරිජිනල් යතුරු දෙක.
🚀 paint 100%
🚀 සිග්නල් හෝර්න් සියල්ල ක්‍රියාකාරී තත්වයෙන්.
🚀 150cc
🚀 මුලු මුදල 787000 ක් පමනයි.
🚀 අවශ්‍ය නම් finance පහසුකම් සපයා දිය හැක 497000 පමන..
🚀 මූලික ගෙවීම 290000.
🚀 ටයර් 90%
🚀 පරීක්ෂාවෙන් පසුව පමනක් මිල ගනන් සාකච්ඡා කල හැක.
🚀 හොදම තත්වයේ යතුරු පැදියක් සොයන්නෙකුට පමනයි.
🚀 වැටීම් සීරීම් නොමැත.
🚀 ඉක්මනින් විකිනීමට අමතන්න.
🚀 කොට්ටාව පිලියන්දල 255 බස් පාරේ සිද්දමුල්ල නාගහ හංදිය බැටරි කඩේ අසල AUTOZONE ආයතනයේ පරීක්ෂා කල හැක.(අප ආයතනය වසා ඇති අවස්තාවක ඔබ පත්වන අපහසුතාවය වලක්වා ගැනීම සදහා පැමිනීමට පෙර දුරකතන ඇමතුමක් ලබා දීමට කාරුණික වන්න
⛽ Engine and running best condition.
⛽ All document clear License
⛽ Original book, ID copy,transfer paper, available.
⛽ Signal lights, horn, all items perfectly working.
⛽ tyres good
⛽ 150cc
⛽ Total price 787000
⛽ finance can be aranged 497000
⛽ Price negotiable after inspection.
⛽ Exchange ok.
⛽ Mint condition high fuel efficiency motor bike.
⛽ Urgent sale.
⛽ Call me