Honda Fit Gp1 Navi Premium 2014
💰 මුදල් හදිසි අවශ්‍යතාවක් නිසා විකිණේ
🚗 Honda Fit GP1 Navi Premium (ඉහළම ග්‍රේඩ්)
🔢 KX - xxxx
👤 දෙවන හිමිකරු (ලියාපදිංචි හිමිකරු) – වාහනය මගේ නමින්
📅 YOM – 2012 | YOR – 2014/01
📏 දුර ගමන් කර ඇති ප්‍රමාණය – 169,000 (සත්‍ය mileage, වාර්තා සමග)
⛽ ඉන්ධන වර්ගය – Hybrid
✅ Oil burn නොවන chassis range – 112####~
🔹 ප්‍රධාන විශේෂාංග
Intelligent Smart Key
Push Start
Smart Entry (Lock & Unlock)
Winkler Mirrors
7 Speed Paddle Shifters
Cool Box
Dual Seat Heaters
Original Leather Dual Multifunction Steering Wheel (Cruise Control සමග)
ඉදිරි හා පසු Defoggers
Dual Climate Control Touch A/C (Side Mirror Heating සමග)
Original Audio System (DVD Setup)
Reverse Camera
Rear Auto Wiper
Arm Rest + Console Box
Rear Head Rest Seats
Eco Mode Driving, Auto Stop
Traction Control
Auto Adjust Headlights + Xenon Lights
Dicky Light
Original Honda Alloy Wheels
ඉදිරි ටයර් 90% | පසු ටයර් 80%
ඉතා පිරිසිදු Interior 💯
Black Matt Wrap කළ Hood
🛠 සියලුම Functions 100% ක්‍රියාත්මක වේ
🔋 Hybrid Battery හොඳ තත්ත්වයේ (මාරු කිරීමට අවශ්‍ය නැත)
🔧 කළ අලුත්වැඩියා / මාරු කිරීම්
✅ නව 12V Battery
✅ Gear Box Converter Seal මාරු කර ඇත
✅ Engine Oil මාරු කර ඇත
✅ Gear Oil මාරු කර ඇත
✅ Fan Belt මාරු කර ඇත
✅ Engine Tune Up කර ඇත
✅ Suspension 4ම අලුත්වැඩියා කර ඇත (Warranty සමග)
✅ Door Weather Strips Repair
✅ Air Filter
✅ Tappet Cover Oil Seal & VTEC Package මාරු කර ඇත (Oil Leak කිසිවක් නැත)
✅ Interior සම්පූර්ණයෙන්ම Clean කර ඇත
✅ Alignment Check කර ඇත
✅ Rack Ends, Tie Rods, Steering Links, Bar Bushes,
Lower Arm Bushes, Ball Joints, Center Bushes,
Top Mounts, Tourront Caliper Pins,
Steering Rack Repair, Gear Box Mount
➡️ තවත් බොහෝ අලුත්වැඩියා කර ඇත
👉 කරන්න කිසිවක් නැත
💸 මුළු අලුත්වැඩියා වියදම ≈ රු. 250,000/-
📄 සියලුම Repair Bills සහ Service Records ඇත
🛢 Fuel Consumption:
City – 18–19 km/l
Outstation – 20–25 km/l
✨ වාහනය ඉතා හොඳ තත්ත්වයේ ඇත
👩 Lady Used Car
🚫 Accident Free 💯
🚘 දිනපතා භාවිතා කරන වාහනය
❌ කිසිදු Pending Repair හෝ Error නොමැත
👤 හිමිකරු විසින්ම විකිණේ
💰 මිල – රු. 6,600,000/-
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Honda Fit GP1 Nevi Premium 2013
160,000 kmஅங்கத்துவம்கொழும்பு, கார்கள்ரூ 6,950,0002 நாள்
Honda Fit GP1 Navi Low Mileage 2013
43,000 kmஅங்கத்துவம்கொழும்பு, கார்கள்ரூ 7,375,0002 நாள்
Honda Fit Fut Gp1 2012
140,000 kmகொழும்பு, கார்கள்ரூ 7,000,00030 நாள்
Honda Fit GP1 2013
98,000 kmகொழும்பு, கார்கள்ரூ 7,100,00046 நாள்