ඉතා අනර්ඝ තත්ත්වයේ පවතින Honda Dio ස්කූටරය ඉක්මනින් විකිණීමට ඇත.
🔹 අංකය: WP BCH -####
🔹 නිෂ්පාදිත වර්ෂය: 2015
🔹 වර්ණය: රතු/සුදු (Red & White)
🔹 ධාවනය: 32,838 km (Eco test ඇත)
✅ තත්ත්වය:
එන්ජිම 100% (Smooth Engine)
Body Condition ඉතා හොඳ තත්ත්වයේ ඇත. / Original Paint)
ටයර් සහ බැටරි හොඳම තත්ත්වයේ ඇත.
සියලුම ලියකියවිලි සම්පූර්ණයි (Clear Documents).
වලංගු ලයිසන් සහ ඉන්ෂුවරන්ස් ඇත.
💰 මිල ගණන් සහ ගෙවීම්:
මූලික ගෙවීම (Down Payment): රු. 80,000/- ක් පමණයි.
ඉතිරිය ෆිනෑන්ස් (Leasing) පහසුකම් මගින් ගෙවා නිම කළ හැක. (ෆිනෑන්ස් පහසුකම් සලසා දිය හැක).
සම්පූර්ණ මුදල (Cash Price): රු. 440,000
(මිල ගණන් සාකච්ඡා කර ගත හැක).
බයික් එක පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් වෙනස් කර ගත හැක.
📍 ස්ථානය: බියගම