Japanese Honda Daelim Classic Urban Scooter(Special Edition) for Sale/Service/Repair @ Wattala-Mahabage.
Metallic Maroon color, Additional storage space, 2 Stroke, Auto, Carburetor(Tune-up has been done upto the optimum pick-up & slow idling), Air cool, 49cc, Speed 80kmh, Fuel economy Carb model 45km/l.,, Never used in Sri Lanka. BRAND NEW REGISTRATION IF NEEDED (All spare parts including engines available)
🤩සියලුම අමතර කොටස් සහ නිපුණ ස්ථීර තාක්ෂණික කාර්ය මණ්ඩලයකින් සමන්විත බැවින් ජපන් යතුරුපැදි සඳහා ශ්‍රී ලංකාව තුළ මාස 06ක වගකීමක් සියලුම ජපන් යතුරැපැදි සදහා ලබා දෙන එකම ආයතනය Bikez N’ Scootz (BNS) වන අපි වෙමු.
We are the only agent who offers 06 months Warranty in Sri Lanka for Japanese Urban Scooters since we are the pioneers in not only Japanese Urban Scooters but also almost all the spare parts/repairs & skilled technical crew.
Brand new Battery with 1 Year Warranty. 1 pair of Brand New Side Mirrors, $100 worth New Japanese Audio Technica Portable active Speaker Absolutely Free.
We are Bikez N' Scootz(BNS)THE ONE-STOP SHOP FOR ALL JAPANESE(මෙරට තුළ භාවිත නොකළ) 50cc/48cc Motorbikes & Scooters/Genuine Spare Parts/Repairs/Accident repairs/Modifications & Japanese Helmets..(@ Wattala-Mahabage) with 06 Months Limited Warranty.https://www.facebook.com/Bikez-N-Scootz-104540884491002/?modal=admin_todo_tour 👉ඔබත් නවතම ලියාපදිංචිය යටතේ මෙරට තුළ භාවිත නොකළ ජපන් යතුරුපැදියක් විශ්වාසවන්තව මිලදී ගැනීමට සොයන්නෙක්ද?
👉නැත්නම් දැනටමත් ලියාපදිංචි කළ ජපන් යතුරුපැදියක් සියළු ලියකියවිලි සහිතව, විශ්වාසවන්තව මිලදී ගැනීමට සොයන්නෙක්ද?
👉එසේත් නැතිනම් 48cc අංකනය යටතේ ආදායම් බලපත්‍රය/ලියාපදිංචි කිරීම/රියැදුරු බලපත්‍රය/කරදරකාරී දුම් සහතිකය ලබා ගැනීම සහ වාහන රක්ෂණය ලබා ගැනීම අනිවාර්ය නොවන වසරකට රුපියල් 30,000/-වැඩි අමතර ඉතිරියක් ලබා දෙන Japanese Honda/Yamaha/Suzuki මාදිලිවල Mini Urban Scooter එකක් සොයන්නෙක්ද?
👉එහෙමත් නැත්නම් වයස අවුරුදු 15 සහ 18 වයස් සීමා වල පසුවන දරුවන් සඳහා සහ විවිධ සුළු ශරීර ආබාධ හේතු කරගෙන රියදුරු බලපත්‍ර ලබාගත නොහැකි එමෙන්ම කලින් ලබා ගත් රියයදුරු බලපත්‍රය පසුකාලීනව ඇතිවූ ශරීර ආබාධ හේතු කරගෙන අලුත් කර ගත නොහැකිව පසුතැවෙන ඔබ සඳහා 48cc අංකනය යටතේ රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය කළ හැකි Japanese Mini Urban Scooter එකක් සොයන්නෙක්ද? එමෙන්ම පෙට්‍රල් මිල සහ යතුරු පැදි මිල ඉහළ යමින් පවතින මෙවැනි යුගයක එදිනෙදා ගමන් බිමන් ඉතාමත් අඩු වියදමින් කාර්යක්ෂමව සහ පෙර පැවති මිලටම ජපන් යතුරුපැදි මිලදී ගැනීම සඳහා සහ සියලුම අමතර කොටස් සමග සියලුම නඩත්තු /රෙපයාර් වගකීමක් සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් එකම වහලක් යටදී ලබා දෙන ජපන් යතුරු පැදි අලෙවිකරණය සඳහා ලංකාවේ එකම අංගනය වන වසර හයක් තුළ ජපානයෙන් ආනයනය කළ Honda/Yamaha/Suzuki යතුරු පැදි 2000කට අධික සංඛ්‍යාවක් වෙළඳපොළට නිකුත්කර ඇති වත්තල මහබාගේ පිහිටි Bikez N' Scootz(BNS) වන අප ආයතනය වෙත පැමිණ සිය ගණනක් වූ යතුරු පැදි අතරින් ඔබගේ යතුරුපැදිය සිතැඟි පරිදි තෝරා ගන්න.
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
Honda Scoopy 2018
4,532 கி.மீஅங்கத்துவம்கம்பஹா, மோட்டார் பைக்குகள்ரூ 380,00042 நாள்Honda Little Cub 4 Gear Registered 2018
6,953 கி.மீஅங்கத்துவம்கம்பஹா, மோட்டார் பைக்குகள்ரூ 490,0008 நாள்Suzuki Japan Birdie 2018
6,453 கி.மீஅங்கத்துவம்கம்பஹா, மோட்டார் பைக்குகள்ரூ 400,00014 நாள்Honda Today 2023
5,621 கி.மீஅங்கத்துவம்கம்பஹா, மோட்டார் பைக்குகள்ரூ 300,00042 நாள்