Home Nursing, Caregiver and Attendants
Elders / Patients / Children Caring
වැඩිහිටි | රෝගීන් | දරුවන් රැකබලා ගැනීම
=======================
රජයේ අනුමත ගෘහස්ථ හෙද සේවාව
ලියාපදිංචි අංක: DW/000010
=======================
කාර්යබහුල ඔබ වෙනුවෙන් ඔබේ සමීපතමයන් ආදරයෙන් රැකබලා ගැනීමට විශ්වාසවත්ත කෙනෙක් අපෙන්!
අතිශයින්ම සාධාරණ මිල ගණන් පවත්වා ගනිමින් ඉහළම ගුණාත්මකභාවයෙන් යුතුව විශ්වසනීය සේවාවක් සැපයීමට අපි කැපවී සිටිමු.
==================================
* දක්ෂ පුහුණු හෙද සේවාව
* භෞතික, වෘත්තීය සහ කථන චිකිත්සාව
* ගෘහස්ථ සෞඛ්යාධාර
* ඖෂධ සත්කාර
* ස්නානය කරවීම් සහ ඇදුම් පැලදුම් ඇන්දවීම
* පිරිසිදු බව හා සනීපාරක්ෂාව
* අපහසුතා සොයා බලා සාත්තු කිරීම
* ආහාර පාන නිසි වේලාවට ලබාදීම
* ජීවිතාරක්ෂාව සහ තවත් බොහෝ දේ
අපගේ ප්රමුඛතාව සැමවිටම ඔබ වන අතර ඔබව සෞඛ්යාරක්ෂිතව රැකබලා ගැනීමට අපි සූදානම්.
========================
We specialize in providing home medical care solutions to improve patient's quality of life. We are providing Skilled Nurses, Nannies, Caregivers, and Housemaids to take the stress out of your busy life.
We strive to provide compassionate, dependable care of the highest quality while maintaining extremely competitive rates.
=================
* Skilled Nursing Care
* Physical, Occupational, and Speech Therapy
* Home Health Aids
* Medication Assistance
* Bathing & Dressing
* Personal Grooming & Hygiene
* Incontinence Care
* Nutrition & Hydration Companionship
* Lifeline and more
Knowing Life Care aims to ensure complete satisfaction for every customer. We want you to feel confident that we meet all of your needs. Our customers are always our top priority.
Knowing Life Care
"Because your life matters"
Head Office: 24/4C, Sri Sangabo Road, Kawdana, Dehiwala
Knowing Life Care
"Because your life matters"
( Elders Patients Children Nursing Care Health Care Nurse Home Visit Living Care Health Service Medical Services Caregivers Housemaids Nanny Nannies Cares )
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!