House for sell in wataraka
A new house situated in a peaceful and beautiful environment.
* Both the house and the land are fully approved.
* 10-perch land.
* 3 bedrooms.
* Spacious living area.
* Finished ceiling throughout the house.
* Parking facilities for two vehicles.
* Fully walled premises.
* Access via two gates.
* Very close to the Homagama – Halbara bus route (Route No. 366).
Price: 140 Laksha
For more details, contact:
මාදුලාව, වටරක ප්රදේශයේ නිවසක් විකිණීමට ඇත.
සන්සුන් හා සුන්දර පරිසරයක පිහිටි නව නිවසකි.
* නිවස සහ ඉඩම යන දෙකම සඳහා පූර්ණ අනුමැතිය ලබාගෙන ඇත.
* පර්චස් 10ක ඉඩමකි.
* නිදන කාමර 3ක් ඇත.
* ඉඩකඩ සහිත විසිත්ත කාමරය.
* නිවස සමිපුර්ණයෙන්ම සිලිම සවිකර නිමවා ඇත.
* වාහන දෙකක් සඳහා නැවැත්වීමේ පහසුකම් ඇත.
* සම්පූර්ණයෙන්ම තාප්පයකින් වටවූ පරිශ්රයකි.
* පිවිසුම් දොරටු දෙකක් ඇත.
* හොමාගම - හල්බර බස් මාර්ගයට (මාර්ග අංක 366) ඉතා ආසන්නව පිහිටා ඇත.
මිල: ලක්ෂ 140
වැඩි විස්තර සඳහා අමතන්න: