කාලෙකින් නැවතත්
36 වන වරට හොලන් පැටව් විකුනනු ලැබේ. පැය 7.50 උපරිම කාලයක් කලින් පියාසර කර බැලුවත් අලුත් ;breeding වල පැය 8 පන්නලා පියාසර කර ඇත.කලින් අරන් ගිය අයගෙන් timing ගැන අහන්න පුලුවන් .හොද මතකයක් ඇත.වසර 10 ක සිට හොලන් බ්‍රීඩ් කරන්නෙ.
විශේෂයි -: හොල්ලන් කියන්නෙ අනිත් ඉන්දියන් පරවි විශේඅයන් වගේ නෙවෙයි උඩ යවල බිමට බහිනකම් බලන් ඉන්න ආස හිතෙන සත්තු වර්ගයක් වගේම බෝක්කු දැමීමක් නොමැත සහ පුරුදු ස්තානයේම අවට පියාසර කරයි . උදා -: පැය 3 වගේ පහුකරා ට පස්සේ තටු ගසන වේගය ක්‍රමයෙන් අඩුකරනවා. ඉහල අහසේ පියාසර නොකරන නිසා high flyer ගනයට අයත් නොවේ
පියාසර කාලය පැය 5 සිට පැය 7 දක්වා තබා ගැනීමට දුරකතනය මගින් නිසි උපදෙස් ලබා දෙනවා .
මගෙන් සතුන් අරන් ගිය 100කුත් එහා ගිය සියලුදෙනාට ගොඩක් ස්තුතියි. ගොඩක් මහන්සි උනා හොද breed දෙන්න ඒ හැම එකම ගොඩක් සාර්තක උනා . ඒ හැමෝටම හදවතින්ම ගොඩක් ස්තුති නැවතත්.
හැමෝටම සතුන් දෙන්න බැරි උනා ඒ ගැන්ත කනගාටුව ප්‍රකාශ කරන්න ඕනේ මොකද මම ව්‍යාපාරයක් විදියට මේ දේ නොකරන නිසා. 35 වන වරට හොලන් පැටව් විකුනනවා . මගේ උත්සාහය පැය 12 කාලයක් දක්වා පියාසර කරවීමයි සහ එදාටත් මේ විදියටම හැමෝටම දෙන්න උතසහ කරනව .පරිස්සම් කරගැනීම තමන්සතුයි අනාගතයට හොද දෙයක් දෙන්න . පැය 4.30 සිට පැය7.30 දක්වා ගොඩ දෙනෙක් timing බැලුවා සතුටුයි.
සතුන් යනු යන්ත්‍ර නොවන බැවින් ඔවුන්ට ආදරෙන් සලකන්න දිගුකාලීනව පියාසර කිරීමෙන් ඔවුන්ට වන හානිය වලකා තමන්ට ත්රප්තිමත් වන කාලය බැලීමෙන් පසු ඔවුන්ට නිදහසේ ඉන්න දෙන්න ඕනම සතෙක්ට . අනාගතයට මේ දේ ඉතුරු කරන්න මන්ද ටයිමින් සතුන් breed කිරීමට වන මහන්සිය පොඩි කාලයක් නෙවෙයි අවුරුදු ගානක මහන්සියක් සමහර ඒවට අවුරුදු 5ක් පුරාවට උත්සහ කරනවා අදටත්.දැනට විකුනපු බොහෝ සතුන් වෙනත් සතුන්ගේ ගොදුරක් වී අවසානයි පියාසර කාලය වැඩ්බැවින් සහ ඔවුන්ගේ පියාසර ගමන වේගවත් නොවන සමනල ගමන බැවින් ඒ සතුන් ගන්නවා නම් පරිස්සම් කරගන්න කියලා ඉල්ලීමක් කරනවා . ස්තුති ikman.lk....
Thank you so much to Ikman.lk First and foremost, thank you to everyone in our country who took 100 animals from me and beyond. Worked very hard to give a good breed and all of them were very successful. Heartfelt thanks again to all of them.
I have to apologize for not being able to give animals to everyone because I do not do this as a business. Holland sells puppies for the 36th time .It's successful looking at two gangs for 6 hours .If anyone has any doubts or desires, let's make an appointment and put it up. My goal is to fly for 12 hours and still try to give it to everyone like this. Be careful to give yourself something good for the future. From 4.30pm to 7.30pm a lot of people enjoyed watching the timing.
Animals are not machines, so treat them with love, avoid harm to them by flying for long periods of time, and allow any animal to be free after seeing the time they are satisfied with. Save this for the future because the timing of breeding animals is not a small amount of time, but a number of years of hard work that some of them have been trying to do for 5 years now. I request you to be careful if you take it. Thanks ikman.lk a lot
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!