නුවරඵලිය නගරයේ නිදහසේ නිවාඩුවක් ගතකරන්න අපට කතා කරන්න.ඔයාලට ඔයාලගේ ගෙදර වගේම දැනෙයි. මෙහේ ආපු ගොඩක් අය කියන්නෙත් එහෙමයි.
නුවර පාරට මුහුණලා ලස්සන කඳු බෑවුමක ගෙදර පිහිටලා තියෙන නිසා මෙතනට හොඳ view එකක් තියෙනවා.
අපේ ගෙදරට ශාන්තිපුර, බඹරකැලේ රජමහා විහාරය, කිකිළියමාන කන්ද, හග්ගල කඳු වැටිය හොඳින්ම පෙනෙනවා.
Nuwaraeiliya town එකට 1km. Gregory park එකට 1 .5 km.
Queen Victoria Park, Moon Plains , Lover's Leap Waterfall, Lake Gregory , Hakgala Botanical Garden, Single Tree Hill වගේ දේවල් බලන්න යන්නේ මෙතන ඉදලා පොඩි දුරක්
පහළ තට්ටුවේ ඔක්කොම රූම්ස් තුනක් තියෙනවා.
Rooms දෙකක 5 දෙනෙකු බැගින් වගේ ඉන්න පුලුවන්. ඒ කියන්නේ ෆැමිලි දෙකකට වගේ.
අනිත් පොඩි රූම් එකේ කපල් එකකට වගේ ඉන්න පුළුවනි.
( bathroom,Hot Water,තියනවා)
Kitchen එක තියෙන නිසා බඩු ගෙනත් කෑම හදා ගන්න පුලුවන්
( නැත්නම් එහා පැත්තෙ තියෙන අපේ ගෙදරින් අවශ්‍ය දෙයක් ඉල්ලා ගන්න පුලුවන්. )
තව sitting area එකයි පොඩි dining area එකයි තියෙනවා .
උඩ තට්ටුවේත් ඒ විදිහටම කාමර 4 ක් තියෙනවා.
ඔයාලගෙ එන ගණන අනුව අපිට ගෙවිය යුතු මුදල ගැන තීරණයක් ගන්න පුළුවනි.
parking area එකේ වරකට වාහන 6 ක් පමණ දාන්න පුළුවනි. ( හැබැයි ලොකු බස් නම් ගන්න බෑ අපේ පාරේ. පොඩි ප්‍රමාණයේ රෝසා බස් එකක් වගේ නම් ගැටලුවක් නැහැ.)
ඉතින් තැනක් හොයනවා නම් කතා කරලා බලන්න. නිදහසේ ඇවිත් ඔයාලට කැමති විදිහට ඔයාලගේ නිවාඩුව ගත කරලා යන්න. ඔයාලා ගෙවන මුදලට කිසිසේත්ම පාඩුවක් වෙන්නේ නෑ.