❄️🌫️ මීදුමින් පිරි සීතල නුවරඑළියේ නිදහසේ නිවාඩුවක් ගත කිරීමට සූදානම්ද? 🌄
🏩 𝗥𝗲𝗹𝗮𝘅 𝗔𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 - නුවරඑළිය 🏩
නුවරඑළියේ සීතල කඳුවළල්ලේ අලංකාරත්වය සමඟ සතුටින්, නිදහසේ ගත කිරීමට 🌿
🏩 පහසු මිලට සුඛෝපභෝගී නවාතැන ඔබටම! 🏩
📌 𝗟𝗼𝗰𝗮𝘁𝗶𝗼𝗻
නුවරඑළිය නගරයට 3.5 km
🌟 නැරඹීමට පහසුවෙන් යා හැකි ස්ථාන:
🔸Gregory Lake | Victoria Park | Royal Turf Club
🔸Shanthipura View Point – 4 km 🚩
🔸Loversleap Waterfall – 7.1 km 🏞️
🔸Sandathenna – 8.9 km 🌄
🏡 𝗙𝗲𝗮𝘁𝘂𝗿𝗲𝘀 | විශේෂාංග
✔️ Room 1 – Two Queen Beds 🛏️
✔️ Room 2 – One Queen + One Double Bed 🛏️
✔️ Room 3 – One King Bed 🛏️
✨ සියලු කාමර සමඟ අංගසම්පූර්ණ ඇටෑච් බාත්රූම් + උණුසුම් ජලය 🚿
✨ ඔබේ සුවපහසුව හා සුරක්ෂිතභාවය වෙනුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පිරිසිදු කරන ලද බ්ලැන්කට් සහ ඇඳ ඇතිරිලි 🩺
✨ සීතලෙන් ආරක්ෂා වෙන්න අවශ්‍ය Room heaters (අවශ්‍යතාවය මත, අමතර ගාස්තු ඇතුලත්)❄️🔥
🌟 𝗪𝗵𝘆 𝗖𝗵𝗼𝗼𝘀𝗲 𝗨𝘀 | අප තෝරාගැනීමට හේතු 🌟 🌟
✅ නුවරඑළියේ පිහිටි ඉහළ ආකර්ෂණීය(Top-rated) නවාතැනක් ⭐⭐⭐⭐⭐
✅ දර්ශනීය කඳු වළල්ලකින් මැදි වූ නිස්කලංක වටපිටාව ❄️
✅ BBQ Grill | Dialog Smart TV | Free WiFi | 24/7 ආරක්ෂාව🔥📺📶
✅ අංගසම්පූර්ණ මුළුතැන්ගෙය Gas cooker, Rice cooker, Fridge, Heater jug සහ තවත් බොහෝ දේ සමඟ 🍳🥣🍲
✅ වාහන නවතාතැබීමේ පහසුකම 🚗
💰 𝗦𝗽𝗲𝗰𝗶𝗮𝗹 𝗗𝗶𝘀𝗰𝗼𝘂𝗻𝘁𝘀 | විශේෂ වට්ටම්💰
📢 දින 2කට වැඩි වෙන්කරවා ගැනීම් සඳහා විශේෂ මිල ගණන්!
📲 අමතන්න / WhatsApp
📩 අදම කතා කරන්න – ඔබේ නිවාඩුව සතුටින්, නිදහසේ ගත කරන්න!