🎈🎈 ඔබටම පහසුවෙන් සවිකර ගත හැකි කැමරාවක් Mango Smart Solutions (Pvt) Ltd වෙතින් වසර දෙකක වගකීමක් සහිතව ලබාගන්න. රු. 7390/= ක් පමණයි. සීමිත දීමනාවකි. ශ්‍රී ලංකාවේ අඩුම මිල.
💅💅ඔබත් අදම නිවසේ ව්‍යාපාරික ස්ථානයේ ආරක්ෂාවට Wireless wifi Camera එකක් සවිකරගන්න. ඔබ කොහේ සිටියත් ඔබගේ ජංගම දුරකථනයෙන් සජිවීව නැරඹීමේ හැකියාව
✔CCTV Camera පද්ධතියක් සවිකරන ලෙස වයරින් කිරීමට අවශ්‍ය නැත. Plug and Play Camera එකක් නිසා ඔබටම ඉතා පහසුවෙන් සවිකරගත හැක.
✔ජංගම දුරකථනය මගින් අංශක 355°ක ප්‍රමාණයක් දක්වා ඔබට අවශ්‍යපරිදි කැමරාව හැරවීමේ හැකියාව.(Rotate Camera)
📢🎙️Two way Audio පහසුකම සහිත නිසා ඔබට ජංගම දුරකථනයෙන් Camera එක අසල සිටින අය සමග කතා කිරීමටත් Camera එක අසල සිටින අයගේ හඩට සවන් දීමටත් පහසුකම් ඇත.
✅Auto Motion Tracking පහසුකම සහිත නිසා camera එක අසලට පුද්ගලයෙකු පැමිණිවිට ඒ දෙසට camera එක Automatically Rotate වේ.
✅Auto Motion Alarm පහසුකම සහිත නිසා Camera එක අසලට පුද්ගලයකු පැමිණිවිට Siren නළා ශබ්දය නිකුත්වේ. එවිට ජංගම දුරකථනය හරහා ඔබව දැනුවත් කරයි.
✅ 256GB දක්වා memory card භාවිතා කළ හැක.
👍DVR/Hard Disk/Cable කිසිවක් අවශ්‍ය නැත.
👍කැමරාව සවිකර ජංගම දුරකථනය හා සම්බන්ධ කරගැනිමට අවශ්‍ය උපදෙස් පත්‍රිකාව මේ සමග හිමිවේ.
👉👉මේ සියල්ලටම ඔබට වැය වන්නේ රු. 7390/= ක් පමණි.
🚛දිවයිනේ ඕනෑම ස්ථානයකට බෙදාහැරීම සඳහා ගාස්තුව රු. 350/= ක් පමණයි.
📌️මෙය ඔබේ නිවසටම ගෙන්වාගැනීමට ඔබගේ,
✔නම
✔ලිපිනය
✔දුරකථන අංකය inbox කරන්න
💵නිවසටම ගෙන්වා ගත්පසු හෝ ඕනෑම වීසා, මාස්ටර් කාඩ් පතක් මගින්ද මුදල් ගෙවීම් කල හැක.
✔Name
✔Address
✔Contact Number
💵Island Wide Cash on Delivery
Visa & Master card Accepted
👉👉තාක්ෂණික සහය සහ
වැඩි විස්තර සඳහා අමතන්න.