🔥Hikari ultra glutathione benefits🔥
Glutathione ආහාර අතිරේකයක් ලෙස ලබා ගැනීම සම පැහැපත් කිරීමට අමතරව ප්රතිලාභ රැසක් ලබාදේ …
01. වියපත් ලක්ෂණ ඇතිවීම වළක්වයි.
02 . Pigmentation ලප කැලැල් කැළැල් ඉවත්කර ඒකාකාරී පැහැයක් ඇති කරනු ලබයි.
03 . Collagen සහ vitamin C ප්රතිජනනයට දායක වේ.
04 .සමෙහි තරුණ බව හා නිරෝගී බව නැවත ඇති කරයි.
05 .Cirrhosis වැනි රෝග තත්ත්ව වලින් අක්මාව ආරක්ෂා කර එහි නිරෝගී පැවැත්ම තහවුරු කරයි.
06 . හානි වී ඇති අක්මා සෛල ප්‍රතිජනනය වේගවත් කරයි.
07 . එන්සයිම ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි .
08 .රසදිය මගින් මොළය ඇතුළු ඉන්ද්‍රියන්ට සිදුවන හානිය අවම කරයි ( Bleaching අඩංගු නිෂ්පාදන හරහා ).
09 . ප්‍රබල ප්‍රති ඔක්සිකාරක ගුණය පිළිකා සෛල මර්දනය කර දේහය ආරක්ෂා කරයි.