🚀 පරණ බයික් එකට අලුත් XOOM 125R එකක් ගෙදර අරන් යමු! 😍
🛵 XOOM 125R
✅ EFI තාක්ෂණය
✅ අගල් 14 ඇලොයි වීල්
✅ ඉදිරිපස ඩිස්ක් බ්රේක්
✅ ඩිජිටල් ඩිස්ප්ලේ
✅ i3S තාක්ෂණය
✅ විශාල හා පුළුල් ටියුබ්ලස් ටයර්
✅ සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්
✅ නවීන Aerodynamic පෙනුම
✅ ජංගම දුරකථනයට Bluetooth සම්බන්ධතාවය
✅ ඉදිරිපස හා පසුපස LED ප්‍රොජෙක්ටර් ලයිට්
✅ IBS (Integrated Braking System)
✅ ජංගම දුරකථන චාර්ජ් කිරීමේ පහසුකම
⚡ තත්පර 10ට අඩු කාලයකදී පැයට කි.මී. 60 දක්වා වේගයක්
🛡️ වසර 5ක් හෝ කිලෝමීටර් 50,000ක වගකීමක්*
💯 ලංකාවේ අඩුම වාරිකය! අනිත් ආයතන සමඟ සසඳා බලන්න. වටිනාකම ඔබටම තේරේවි.
✔️ කලින් ගෙවා නිම කළොත් 100% පොලී අඩු කෙරේ
✔️ CRIB නොබලයි
✔️ Loan Arrears තිබුණත් ප්‍රශ්නයක් නෑ
✔️ පරණ බයික් එකක් දීලා අලුත් XOOM 125R එකක් ගන්න පුළුවන්
💰 මුළු මුදල: Rs. 834,900/=
🏦 SN Finance 🔹 Down Payment – Rs. 360,200/=
🔹 අවම වාරිකය – Rs. 17,596/=
📍 ගාල්ලේ, කලේගාන හන්දිය
🔥 Hero XOOM 125R – Style, Power & Technology එකම තැනින්! 🔥