Hero i smart 110
ෆිනැන්ස්ස් මුදල 200000 ආසන්නව ගත හැක
🟥 බදුල්ල ( ප්‍රවාහන පහසුකම් බස් හො ට්‍රාන්ස්පොර්ට් හරහා දිවයිනෙ ඔනාම ප්‍රදෙශයකට සලසා දියා හැක)
🔸ලියාපදිංචිය බස්නාහිර පලාතට අයිතිය ඇත..පොතෙහි සදහන් පරිදි
🔸ෆිනැස් පහසුකම් සලසා ගත හැක
🟥දෙවන අයිතිය ( රාජ්‍ය සෙවයෙ නියතු මහතකුගෙ බවිතය)
🟥54000 කිලොමිටර්
🔸 එන්ජින් අලුත් වැඩියාවක් සිදුකර 5000km ආසන්න දුවා ඇත..
ඔනාම ආකරයක කාර්මික මහතෙකි හරහා පරික්ශා කොට මිලදි ගත හැක..
🟥self start සෙල්ෆ් ස්ටාට
🟥යතුරු දෙකම ඇත
🟥ටැංකි දිරුම් නැත
🟥වැටිලා කැඩිලා තැලිලා නැත
🔸පෙට්‍රොල් ලිටරයට 65-68 ප්‍රමනයක් කරනු ලබයි( කාබ් සුද්ද කරලා ඇත)
🔸 100% ටයර් දෙකම DSI අලුත් කට්ට ටයර්(ටියුබ් ලස්)
🔸 ආදයම් බලපත්‍රය 2026/08 දක්වා
🔸ඉන්සුරන්ස් 2026/09 දක්වා ( 3rd)
🔸ක්ලච් ප්ලෙට් අලුතින් යොදා ඇත
🔸 චෙන් ස්පොකට් රොල්නඩ් ගොල්ඩ් අලුතින් දමා ඇත
🔸අලුත් ප්ලග්
🔸ඔර්ගිනල් එයා ෆිල්ටර්
🔸මොබි කෑන් ඔයිල් අලුතින් යොද ඇත
🔸 පොක් ඔයිල් සීල් හා ඔයිල් අලුතින් යොද ඇත
🔸පසු පස අලුත් බ්‍රෙක් ලයිනර්
🟥 නිසි නඩත්තු හා අමතර කොටස් යොද බවිතා කරන ලද මෙම රතය කදු පල්ලම් මාර්ග බවිතා වන නිසා අඩු පාඩු කිසි සෙත් නැත
.වීකිනිමට අටවා නැත..එදිනෙදා වැඩ කටයුතු සදහා බවිතා කරපු රතයකි
සියල්ල අලුතින් යොද ඇති මෙම රතය විකිණීමට අදහස් කරන්නෙ මා හට ත්‍රී රොද රතයක් මිලදි ගැනිමට අවශය බැවිනි..වැසි කාලය ආරම්බ විමත් සමග මා හට මගෙ මාස කිහිපයක් වයසැති දරුවාගෙ ගමන් බිමන් අවශය තාවය මෙමගින් සම්පුර්න කරගත නොහැකි නිසාවෙනි..
🟥 ඔර්ගිනල් පොත පත්
🟥 ඔපන් පෙපර්ස් ලබා නොදෙ නීතිමය ගැටලු හෙතුවෙන්
🟥 ලියාපදිංචි සදහා අවශය සාමවිනිසුරු ලියකිවිලි සකසා දෙනු ලැබෙ
🔸 අඩුපාඩු -
ගන්නා ඔබ බැටරියක් දමගත යුතුය 4000/=
❌මිල 280000/=
මා සතුව බයික් සෙල් එකක් නැත
❌හුවමාරු සලකා බැලිය හැක කුඩා මොටර් රත,ත්‍රී ව්ලර්
ඔබට අවශ්‍ය නම් මා අමතන්න දුරකතන මාර්ගයෙන් පමනක්
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.



