හීරෝ හොන්ඩා ප්ලෙසර් යතුරුපැදිය විකිණීමට .
යතුරුපැදිය ඉතා හොද අනර්ඝ තත්වයේ ඇත .
අඩුපාඩු කිසිවක් නැත.
එන්ජිම අලුත් කොටස් දමා සම්පූර්ණ අලුත්වැඩියා කර ඇත .
එන්ජිම සාදා තවම කි.මී 100 වත් දාවනය කර නොමැත.
අලුත් රිම් . ටයර් දෙකම අලුත්
බැටරි / ස්පිඩෝ කේබල් / සීට් / සයිඩ් කන්නාඩි / ස්ටාටර් මෝටර් බෙන්ඩික්ස් සියල්ල අලුතින් දමා ඇත .
එන්ජින් දාවන තත්වය ඉතා හොදයි 100%.
ලයිට් / මීටර් සෙල්ෆ් ස්ටාර්ට් සියල්ල වැඩ .
ලයිසන් ඉන්ශූරන්ස් සියල්ල අලුත් කර ඇත.
ලියාපදිංචි සහතිකය ඇතුලු ලියකියවිලි සියල්ල ඇත.
සියල්ල අලුත් තත්වයේ ඇත .
ප්රදර්ශනාගාර තත්වයේ ඉතා හොද යතුරුපැදියක් සොයන්නෙකුට .
මිල 310000 /-
අම්බලන්ගොඩ තියෙන්නෙ .
Hero Honda Pleasure bike for sale .
Bike is in good condition 100% .
Engine fully repaired .
New side mirror
new battery.
new speedo cable set.
new starter motor bendix.
new rims.
New tyres
new seat.
Good engine running condition 100% .
All lights / meters and self start working .
License insurance updated .
Clear Document .
All parts are new showroom condition .
Price - 310000
Location Ambalangoda .