Happy Customer 🥹💙
Sold Xoom 110 Blue Colour ✅
• ඩිජිටල් ඩිස්ප්ලේ
• ඇලෝ වීල්
• ඉදිරිපස ඩිස්ක් බ්රේක්
• i3S තාක්ෂණය
• ටියුබ්ලස් ටයර්
• සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්
• නවීන එරෝඩයිනමික් පෙනුම
• ජංගම දුරකථනයට බ්ලූටූත් සම්බන්ධතාවය
• කෝනර් බෙන්ඩින් ලයිට්
• LED ප්‍රොජෙක්ටර් ඉදිපස හා පසුපස ලයිට්
• IBS - ඉන්ටග්‍රේටඩ් බ්රේක් පද්ධතිය
• ජංගම දුරකථන චාර්ජ් කිරීමේ හැකියාව
තත්පර 12 කට අඩු කාලයකදී පැයට කිලෝමීටර 60 දක්වා වේගයක් ⚡️
ඉන්ධන කාර්යක්ෂමතාවය 👌
වසර 05 ක වගකීමක් සහිතව නවීනතම තාක්ෂනය මුසු වූ මෙම Scooter එක දීමනා රාශියක් සමග ඔබේ කරගැනීමටනම් ඔබ පැමිණි යුතු හරිම සහ එකම තැන ;
📍Vinulya Enterprises
Hero , Wanduramba
📞 076 - 1681638 / 076 017 3967
ඔබගේ පරණ යතුරුපැදියට ඉහළම මිලක් අපෙන් විතරයි 💸
Kindnly & Supportive Customer Service ✨
ඇවිල්ලම බලන්න ❤️